එළකිරි වෙබ් එක අනාගතයේ රාජකීය නාමයෙන් පිදුම් ලබයි.

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    kate-middleton-to-return-to-royal-duties-t.jpg

    බැලූ බැල්මට මේක විහිළුවක් වෙන්න පුළුවන්. ඒත් මේක ඇත්තක් . මට වඩා වයසින් වැඩිමහල් උනත් බ්‍රිතාන්‍ය රාජකීය මාලිගයේ වාසය කරන විලියම්ගේ වයිෆ් කේට් ව මම තව අවුරුදු දහයකින් බඳිනවා. එදාට මම ලෝක පුජිත වෙනවා. ලංකාව ගැන ගොඩක් දෙනෙක් ලෝකයා කතා කරයි.

    මේ පොස්ට් එක සේව් කරලා තියා ගන්න. දවසක ඕනා වෙයි. සමහර විට එළකිරි එක ගැන විදේශ මාධ්‍යන් වලත් කතා කරයි. ඇඩ්මින් ලොක්කටත් ලොකු ආඩම්බරයක් ගෙන දෙයි. බොහෝ වෙලාවට එළකිරි වෙබ් එක අනාගතයේ රාජකීය නාමයෙන් පිදුම් ලබයි.

    Mr.Willam my deepest regrets about your divorce.
     
    Last edited:

    Dark Lord™

    Junior member
  • Feb 3, 2014
    63
    53
    18
    colombo
    උතුමාණනි, ඔබ තුමාගේ මේ thread එකට comment කරන අපිටත් රාජකීය නාමයෙන් පුදන මෙන් ඉල්ලා සිටින්නෙමු ... ඔබගේ දේශයේ පුරවැසි භාවය අප ලබදීමට හැකිනම් ඔබගේ සියලුම social media campaign අප විසින් කිරීමට බැදී සිටින්නෙමු... 👐👐👐👐
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    උතුමාණනි, ඔබ තුමාගේ මේ thread එකට comment කරන අපිටත් රාජකීය නාමයෙන් පුදන මෙන් ඉල්ලා සිටින්නෙමු ... ඔබගේ දේශයේ පුරවැසි භාවය අප ලබදීමට හැකිනම් ඔබගේ සියලුම social media campaign අප විසින් කිරීමට බැදී සිටින්නෙමු... 👐👐👐👐

    අනිවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    මටනං වැඩි දෙයක් ඕනෙ නෑ. එංගලන්තෙ ටැක්සි දුවන ඇන්ටික් ලුකිං කළු කාර් එකක් තිබුණනං හොඳටම ඇති....
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,763
    113
    kate-middleton-to-return-to-royal-duties-t.jpg

    බැලූ බැල්මට මේක විහිළුවක් වෙන්න පුළුවන්. ඒත් මේක ඇත්තක් . මට වඩා වයසින් වැඩිමහල් උනත් බ්‍රිතාන්‍ය රාජකීය මාලිගයේ වාසය කරන විලියම්ගේ වයිෆ් කේට් ව මම තව අවුරුදු දහයකින් බඳිනවා. එදාට මම ලෝක පුජිත වෙනවා. ලංකාව ගැන ගොඩක් දෙනෙක් ලෝකයා කතා කරයි.

    මේ පොස්ට් එක සේව් කරලා තියා ගන්න. දවසක ඕනා වෙයි. සමහර විට එළකිරි එක ගැන විදේශ මාධ්‍යන් වලත් කතා කරයි. ඇඩ්මින් ලොක්කටත් ලොකු ආඩම්බරයක් ගෙන දෙයි. බොහෝ වෙලාවට එළකිරි වෙබ් එක අනාගතයේ රාජකීය නාමයෙන් පිදුම් ලබයි.

    Mr.Willam my deepest regrets about your divorce.
    Okkoatama kalin ponz, sasi nisadi ekka live waren kalin commit kala wage.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    දැන් නං හිතෙනවා මේ ඇමසින් ද කියලත්.
    මූ ඇමසින් තමා. සෙනාල් කියන්නෙත් ඇමසින්ගෙම ෆේක් එකක් තමා :lol: ඌ දවසක් කිව්වා ඌට ෆේක් එකෞන්ට් 800ක්ද කොහෙද තියෙනවා කියලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    ow pora wenna one

    මූ ඇමසින් තමා. සෙනාල් කියන්නෙත් ඇමසින්ගෙම ෆේක් එකක් තමා :lol: ඌ දවසක් කිව්වා ඌට ෆේක් එකෞන්ට් 800ක්ද කොහෙද තියෙනවා කියලා

    Tika Tika parana gathi guna tika eliyata enawa

    Amazing ge "orionthuma" eke gathi lakshana pennum karanawa meke. 🤦‍♂️