බම්ප්
MANUKB2001 Active member Mar 14, 2007 203 68 28 ගෙදර කාමරේ ,ඇඳ උඩ Dec 13, 2015 #22 අද දිනයේ මුදලින් උපකාර කරපු එළකිරි සහෝට/ සහෝදරීට බොහෝම පින්
MANUKB2001 Active member Mar 14, 2007 203 68 28 ගෙදර කාමරේ ,ඇඳ උඩ Dec 13, 2015 #23 මම Facebook පාවිච්චියක් නැ මචන්ලා කාටහරි පුලුවන්නම් මේක Share කරන්ඩ Fb එකේ ගොඩක් පිං
MANUKB2001 Active member Mar 14, 2007 203 68 28 ගෙදර කාමරේ ,ඇඳ උඩ Dec 19, 2015 #25 හැකිතරම් Share කරන්ඩ
MANUKB2001 Active member Mar 14, 2007 203 68 28 ගෙදර කාමරේ ,ඇඳ උඩ Dec 25, 2015 #27 ඊයේ දිනයේ මුදලින් උපකාර කරපු එළකිරි සහෝට/ සහෝදරීට බොහෝම පින්
polwattacom Well-known member Jul 19, 2008 5,989 1,039 113 USA Dec 25, 2015 #28 වෙලාවේ හැටියට කරන්න පුළුවන් සුළු ආධාරයක් බැංකු ගිණුමට දැම්මා.. පුණ්‍යකර්මයට සහභාගී කරගත්තාට හුඟක් පින්..
වෙලාවේ හැටියට කරන්න පුළුවන් සුළු ආධාරයක් බැංකු ගිණුමට දැම්මා.. පුණ්‍යකර්මයට සහභාගී කරගත්තාට හුඟක් පින්..
MANUKB2001 Active member Mar 14, 2007 203 68 28 ගෙදර කාමරේ ,ඇඳ උඩ Dec 25, 2015 #29 polwattacom said: වෙලාවේ හැටියට කරන්න පුළුවන් සුළු ආධාරයක් බැංකු ගිණුමට දැම්මා.. පුණ්‍යකර්මයට සහභාගී කරගත්තාට හුඟක් පින්.. Click to expand... බොහෝම පින් සහෝට
polwattacom said: වෙලාවේ හැටියට කරන්න පුළුවන් සුළු ආධාරයක් බැංකු ගිණුමට දැම්මා.. පුණ්‍යකර්මයට සහභාගී කරගත්තාට හුඟක් පින්.. Click to expand... බොහෝම පින් සහෝට
MANUKB2001 Active member Mar 14, 2007 203 68 28 ගෙදර කාමරේ ,ඇඳ උඩ Dec 26, 2015 #30 25/12/2015 දිනයේ මුදල් transfer කරපු එළකිරි සහෝට/ සහෝදරීට බොහෝම පින් ස්වාමින්වහන්සේ විසින් ආධාර කරනලද සියලුම පින්වතුන් වෙත පුණ්‍යානුමෝදනා කරන ලදී. ඔබ සියලුදෙනාගේ කුසල් සිත් වැඩිදියුණු වේවා යයි මම පතමි .
25/12/2015 දිනයේ මුදල් transfer කරපු එළකිරි සහෝට/ සහෝදරීට බොහෝම පින් ස්වාමින්වහන්සේ විසින් ආධාර කරනලද සියලුම පින්වතුන් වෙත පුණ්‍යානුමෝදනා කරන ලදී. ඔබ සියලුදෙනාගේ කුසල් සිත් වැඩිදියුණු වේවා යයි මම පතමි .
MANUKB2001 Active member Mar 14, 2007 203 68 28 ගෙදර කාමරේ ,ඇඳ උඩ Jan 11, 2016 #31 සේනාසන පූජාවේ ආනිශංස - විෂෙන් ආරක්ෂා වීම අවි ආයුධවලින් ආරක්ෂා වීම දියෙන් ආරක්ෂා වීම කලට වැසි ලැබීම දෙවියන්ගේ ප්‍රියභාවයට පත්වීම නො අඩුව සියලු සැප සම්පත් ලැබීම ගත්තේ මෙතැනින් http://www.elakiri.com/forum/showthread.php?t=1536210
සේනාසන පූජාවේ ආනිශංස - විෂෙන් ආරක්ෂා වීම අවි ආයුධවලින් ආරක්ෂා වීම දියෙන් ආරක්ෂා වීම කලට වැසි ලැබීම දෙවියන්ගේ ප්‍රියභාවයට පත්වීම නො අඩුව සියලු සැප සම්පත් ලැබීම ගත්තේ මෙතැනින් http://www.elakiri.com/forum/showthread.php?t=1536210
MANUKB2001 Active member Mar 14, 2007 203 68 28 ගෙදර කාමරේ ,ඇඳ උඩ Jan 15, 2016 #32 ඉදිකෙරමින් පවතින දහම් පාසල් ගොඩනැගිල්ල
MANUKB2001 Active member Mar 14, 2007 203 68 28 ගෙදර කාමරේ ,ඇඳ උඩ Feb 14, 2016 #33 12/02/16 දිනයේ මුදලින් උපකාර කරපු එළකිරි සහෝට/ සහෝදරීට බොහෝම පින්
MANUKB2001 Active member Mar 14, 2007 203 68 28 ගෙදර කාමරේ ,ඇඳ උඩ Mar 5, 2016 #34 04/03/16 දිනයේ මුදලින් උපකාර කරපු එළකිරි සහෝට/ සහෝදරීට බොහෝම පින් හැමෝටම බලන්ඩ බම්ප් එකක් දාල යන්ඩ Rep අවශය නොවේ
04/03/16 දිනයේ මුදලින් උපකාර කරපු එළකිරි සහෝට/ සහෝදරීට බොහෝම පින් හැමෝටම බලන්ඩ බම්ප් එකක් දාල යන්ඩ Rep අවශය නොවේ
MANUKB2001 Active member Mar 14, 2007 203 68 28 ගෙදර කාමරේ ,ඇඳ උඩ Mar 26, 2016 #35 ධාතු මන්දිරය වෙසක් එකට විවෘත කරන්ඩ බලාපොරොතු වෙනවා .පුළුවන් ආධාරයක් හැමෝම කරන්ඩ 75% වගේ වැඩ ඉවරයි කියල ස්වාමින් වහන්සේ පැවසුවා.මෙතෙක් ආධාර කල හැමෝටම බොහොම පිං .
ධාතු මන්දිරය වෙසක් එකට විවෘත කරන්ඩ බලාපොරොතු වෙනවා .පුළුවන් ආධාරයක් හැමෝම කරන්ඩ 75% වගේ වැඩ ඉවරයි කියල ස්වාමින් වහන්සේ පැවසුවා.මෙතෙක් ආධාර කල හැමෝටම බොහොම පිං .