එළකිරි ශ්‍රද්ධාකාමි පිංවතුන් වෙත.Update -2
ධාතු මන්ධිරය ගොඩ නැගීමට ආධාරකළ සියලු දෙනාටම පළමුව පිං අනුමෝදම් කරමි.පන්සල සම්බන්දයෙන් කිසිම තොරතුරක් නැ කියල කවුරුහරි හිතාගෙන හිටිය හෝ නැත්නම් මේක online හොරකමක්වත්ද කියල කවුරුහරි හිතාගෙන හිටියනම් , ඒ සියලුම දෙනාගේ දැනගැනීම පිණිස තමයි මේ නුල දන්නේ ඔන්.
ධාතු මන්ධිරයේ වැඩකටයුතු දැන් සැහෙන්ඩ නිම කරලා තියෙන්නේ , මම ඔන්න පින්තුර ටිකක් පහලින් දානවා, ලබන සතියේ (ජූලි 8) ධාතුන් වහන්සේලා උත්සවත්ශ්‍රීයෙන් ධාතු මන්ධිරය වෙත වැඩම කරවනවා, සර්ව රාත්‍රික පිරිත් දේශණයක් සමග පසුදින මහා සංඝරත්නය උදෙසා දන් පිරිනැමීමක් සිදුකරන්න බලාපොරොත්තු වෙනවා . දින 3ක් (8,9,10) පුරාවට රාත්‍රීයට දන්සැල් (මයියොක්කා,කොස් සහ බත්) පැවැත්වීමටත් අදහස් කරගෙන ඉන්නවා.
ලොකු හාමුදුරුවෝ දහසක් බාධක මධ්‍යයේ, ලොකු කට්ටක් කාගෙන තමයි මේ ඔක්කොම කරන්නේ. ගෝල බසුන්නැහෙලට ගෙවන්ඩ සල්ලි අමාරුකම් නිසා ලොකු හාමුදුරුවෝ තමයි උදේ ඉඳන් රෑ වෙනකම් අත්උදවු දෙන්නේ. ඒ වගේම ආධාර එකතු කරන්ඩ යන්නෙත් ලොකු හාමුදුරුවෝම තමයි ඉතින් .
ධාතු මන්ධිරයට බුදු පිළිම වහන්සේ නමක් පුජා කරලා තියනවා,අඩුපාඩු වශයෙන් ගත්තහම ආලෝක කරන කටයුතු, ධාතු මන්ධිරයේ වර්ණ ආලේපන කටයුතු සහ අනෙකුත් අලංකරණ කටයුතු අවසන් කිරීමට තියනවා.
හැකියාවක් තියනවනම් පුළු පුලුවන් විදිහට ආධාර කරන්න.රටේ බහුතරයක් පිරිසකට මේවෙලාවේ කරදරයි කියල දන්නවා. එත් උබල ඔය බොන ඇඟට වැඩක් නැති සිගරට් එකක සල්ලි හෝ අරක්කු ෂොට් එකක සල්ලි ටික උනත් කමක් නැ මේකට ආධාර කරපල්ලා, මේ ආත්මේ වැලේ වැල් නැතුව ඉන්නවනම් ලබන ආත්මේ හරි මීට වඩා හොඳ ආත්මයක් ලැබෙන්ඩ කියල හිතාගෙන පුළුවන් ප්‍රමනයෙන් ආධාර කරන්ඩ .
මෙතනින් පරණ link එකට
http://www.elakiri.com/forum/showthread.php?t=1715003