එළකිරි සාමාජිකයන්ට පමණි....

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මහීලාල් පිරිස්
    නුවර
    පරිගනක් පද්ධති හා ජාලකරනය පිලිබද උපාධියක් හදාරමින් සිටි...
    ඉපදුනේ 88 :):)
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    :baffled::baffled::baffled:

    අල්ලපු ගෙදර ඉන්නෙ ලස්සන අක්ක කෙනෙකුයි , බබෙකුයිනේ බන්.... අක්ක කෙසේ වෙතත් බබා නම් උඹෙද දන්නෑ.. :P
    හරි හරි... කියන්න බෑරි නම් අව්ලක් නෑ.. ;)
    මම වටපුළුවේ.. :rolleyes:

    අපි කටුගස්තොට බන්...:):cool:
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    :yes::yes::yes:මම ප්‍රියංකර , වයස අවුරුදු 23 , දැන් ඉන්නේ ඉතාලියේ... තවම ජොබ් එකක් නැහැ... ඇවිල්ල මාස 3 යි... තව..... මම ගොඩක් කල ඉඳං එළකිරි එකේ හිටියා... එත් වැඩිය ආවේ නැහැ.... මුහුණු පොත එක්ක තමයි වැඩිපුර හිටියේ.... එත් මට මුහුණු පොත කාලය කා දැමීමක් කියල හිතුන නිසා මුහුණු පොතෙන් ඉවත් උනා... වෙලාවක් ලැබෙන හැම වෙලාවකම මම දැන් එන්නේ එළකිරි එකට තමයි... ගොඩක් වටිනා දේවල් එළකිරි එකෙන් වෙනවා....... :D:D:D:D
     

    aruna47

    Well-known member
  • මගේ වයස අවරුද්දයි 1යි මාසයයි. මම ඉන්න. අම්ම ගාව. මම අම්මගාව ඉන්න ගමන් එළකිරි එකට එනවා. මොකද මේකට එනවා කුණු ගද ගහන උරෝ ටිකක්. ඒ උරෝ ටික සෝදන්න මේ බබා එනවා, අනික් බබාල කොහොමද :eek:

    4139786474_f6eca10433.jpg
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නම.....නුවන් නිලංක සුභසිංහ
    වයස....29
    රැකියාව..පෞද්ගලික ආයතනයක කලමනාකරු
    ගම.....යටියන්තොට
    දු.ක....0775223345
    අවිවාහකයි
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,497
    192
    63
    Galle
    මම නෙරංජන් ජයවික්‍රම
    උපන්දිනය 1988- 07-24
    SLIIT එකේ IT Degreeයක් කරනවා
    ඉන්නේ නුගේගොඩ...