අල්ලපු ගෙදර ඉන්නෙ ලස්සන අක්ක කෙනෙකුයි , බබෙකුයිනේ බන්.... අක්ක කෙසේ වෙතත් බබා නම් උඹෙද දන්නෑ..
හරි හරි... කියන්න බෑරි නම් අව්ලක් නෑ..මම වටපුළුවේ..
![]()



:yes:මම ප්රියංකර , වයස අවුරුදු 23 , දැන් ඉන්නේ ඉතාලියේ... තවම ජොබ් එකක් නැහැ... ඇවිල්ල මාස 3 යි... තව..... මම ගොඩක් කල ඉඳං එළකිරි එකේ හිටියා... එත් වැඩිය ආවේ නැහැ.... මුහුණු පොත එක්ක තමයි වැඩිපුර හිටියේ.... එත් මට මුහුණු පොත කාලය කා දැමීමක් කියල හිතුන නිසා මුහුණු පොතෙන් ඉවත් උනා... වෙලාවක් ලැබෙන හැම වෙලාවකම මම දැන් එන්නේ එළකිරි එකට තමයි... ගොඩක් වටිනා දේවල් එළකිරි එකෙන් වෙනවා....... 




එලකිරි ලංකාවට ආවම සෙට් වෙමු...............


sigh.... i feel old
coolcartoon kiwwama danno nam danithi![]()
mamanam danimi karapothu gembek kiyala...

