එළකිරි සාමාජිකයන්ට පමණි....

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මම - ආර්. එම්. ඩබ්ලිව්. කුමාර
    උපන් දිනය - 1980. 04. 21
    බිරිද - තනූජා ජීවනී
    පුතා - ආර්.එම්. ඩබ්ලිව් තත්සිළු

    මම වැඩකලේ ගුවන් හමුදාවෙ දැන්නම් ඒකෙන් අයින් වෙලා
    පොඩි ව්‍යාපාරයක් කරනව
    නෝන තවමත් ගුවන් හමුදාවෙ ඉන්නෙ
    පුතා තාම පෙර පාසල් යනව
    දුවක් ලගදිම ගේන්න හිතාගෙන ඉන්නෙ

    oya tika ganna thama mamath try keruwe ...
    elakiri thankzzzz :P
    :P
     

    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    එම්.ඩබ්.ඒ.පි ආරියරත්න.
    1979.10.08
    ඉන්නෙ මිණුවන්ගොඩ.
    කළමණාකරන සහකාරවරයෙකි.
    අවුරැදු 2 යි මාස 6 ක් දුවෙක් ඉන්නවා.
    ප්‍රිය බිරිඳ අමත්‍යංශයක සහකාර ලේකම් වරියකි.
    අපි සුවසෙ සිටිමු :lol::lol::lol::lol:
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    Manjula Chinthaka....:nerd:

    2010 A/l... :(
    Inne kandy wala...
    11.gif
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    එම්.ඩබ්.ඒ.පි ආරියරත්න.
    1979.10.08
    ඉන්නෙ මිණුවන්ගොඩ.
    කළමණාකරන සහකාරවරයෙකි.
    අවුරැදු 2 යි මාස 6 ක් දුවෙක් ඉන්නවා.
    ප්‍රිය බිරිඳ අමත්‍යංශයක සහකාර ලේකම් වරියකි.
    අපි සුවසෙ සිටිමු :lol::lol::lol::lol:

    11.gif

    Mulin kiyawaddi hithune maraige proposal 1k kiyala... :lol::lol:
     

    fireworks

    Member
    Dec 19, 2010
    245
    53
    0
    මිහිපිට
    මම - ආර්. එම්. ඩබ්ලිව්. කුමාර
    උපන් දිනය - 1980. 04. 21
    බිරිද - තනූජා ජීවනී
    පුතා - ආර්.එම්. ඩබ්ලිව් තත්සිළු

    මම වැඩකලේ ගුවන් හමුදාවෙ දැන්නම් ඒකෙන් අයින් වෙලා
    පොඩි ව්‍යාපාරයක් කරනව
    නෝන තවමත් ගුවන් හමුදාවෙ ඉන්නෙ
    පුතා තාම පෙර පාසල් යනව
    දුවක් ලගදිම ගේන්න හිතාගෙන ඉන්නෙ

    හාලො ලොකු අය්යා..ඔයාගෙ පොස්ට් නං මරු..ඇහුවට තරහ වෙන්න එපා..අය්යගෙ වෙලදාම බොහෙත් තෙල් ද?
    :):):):):):):):)
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මම - ආර්. එම්. ඩබ්ලිව්. කුමාර
    උපන් දිනය - 1980. 04. 21
    බිරිද - තනූජා ජීවනී
    පුතා - ආර්.එම්. ඩබ්ලිව් තත්සිළු

    මම වැඩකලේ ගුවන් හමුදාවෙ දැන්නම් ඒකෙන් අයින් වෙලා
    පොඩි ව්‍යාපාරයක් කරනව
    නෝන තවමත් ගුවන් හමුදාවෙ ඉන්නෙ
    පුතා තාම පෙර පාසල් යනව
    දුවක් ලගදිම ගේන්න හිතාගෙන ඉන්නෙ

    :lol::lol::lol:
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    මම - ආර්. එම්. ඩබ්ලිව්. කුමාර
    උපන් දිනය - 1980. 04. 21
    බිරිද - තනූජා ජීවනී
    පුතා - ආර්.එම්. ඩබ්ලිව් තත්සිළු

    මම වැඩකලේ ගුවන් හමුදාවෙ දැන්නම් ඒකෙන් අයින් වෙලා
    පොඩි ව්‍යාපාරයක් කරනව
    නෝන තවමත් ගුවන් හමුදාවෙ ඉන්නෙ
    පුතා තාම පෙර පාසල් යනව
    දුවක් ලගදිම ගේන්න හිතාගෙන ඉන්නෙ


    මං හිතුවෙ උඹත් තාම පෙර පාසල් යනව කියලා
    :rofl: