එළකිරි සාමාජිකයන්ට පමණි....

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    එළකිරි සාමාජිකයන්ට පමණි....

    යාලුවනේ මම අලුත් thread එකක් දාන්න කල්පනා කෙරුව. මම එළකිරි එකට join උනේ ගිය මාසේ ඒ ටික කාලෙට මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ඇත්තටම එළකිරි එකේ හොද යාලුවෝ සෙට් එකක් ඉන්නවා. කෙනෙක්ගේ දුකේදී දුක්වෙන්නත්. සතුටේදී සතුටු වෙන්නත් ඔය අතරේමඩ ගහන්නත් කට්ටිය ඉන්නවා. සමහර යාලුවෝ කොච්චර ෆිට් එකට හිටියත් තමන්ගේ යාළුවා ගැන කිසිම දෙයක් දන්නේ නේ අඩුම තරමේ එයාගේ ඇත්ත නම මොකක්ද කියල වත් දන්නේ නේ. ඉතින් මම හිතුව මේ thread එකෙන් තම තමන්ව හදුන්වල දෙන්න. ඔයාලගේ නම, ගම, වයස, මොනවද කරන්නේ කියල මේකේ පොස්ට් කරන්න. එතකොට අනිත් අයට පුළුවන් තමන්ගේ යාළුවා ගැන ගන්න... :P:P
     
    • Like
    Reactions: pubba8766

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම - ආර්. එම්. ඩබ්ලිව්. කුමාර
    උපන් දිනය - 1980. 04. 21
    බිරිද - තනූජා ජීවනී
    පුතා - ආර්.එම්. ඩබ්ලිව් තත්සිළු

    මම වැඩකලේ ගුවන් හමුදාවෙ දැන්නම් ඒකෙන් අයින් වෙලා
    පොඩි ව්‍යාපාරයක් කරනව
    නෝන තවමත් ගුවන් හමුදාවෙ ඉන්නෙ
    පුතා තාම පෙර පාසල් යනව
    දුවක් ලගදිම ගේන්න හිතාගෙන ඉන්නෙ
     
    • Like
    Reactions: Banned User
    මම - ආර්. එම්. ඩබ්ලිව්. කුමාර
    උපන් දිනය - 1980. 04. 21
    බිරිද - තනූජා ජීවනී
    පුතා - ආර්.එම්. ඩබ්ලිව් තත්සිළු

    මම වැඩකලේ ගුවන් හමුදාවෙ දැන්නම් ඒකෙන් අයින් වෙලා
    පොඩි ව්‍යාපාරයක් කරනව
    නෝන තවමත් ගුවන් හමුදාවෙ ඉන්නෙ
    පුතා තාම පෙර පාසල් යනව
    දුවක් ලගදිම ගේන්න හිතාගෙන ඉන්නෙ
    sathya pawasimanisa magen pranamaya
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මම - ආර්. එම්. ඩබ්ලිව්. කුමාර
    උපන් දිනය - 1980. 04. 21
    බිරිද - තනූජා ජීවනී
    පුතා - ආර්.එම්. ඩබ්ලිව් තත්සිළු

    මම වැඩකලේ ගුවන් හමුදාවෙ දැන්නම් ඒකෙන් අයින් වෙලා
    පොඩි ව්‍යාපාරයක් කරනව
    නෝන තවමත් ගුවන් හමුදාවෙ ඉන්නෙ
    පුතා තාම පෙර පාසල් යනව
    දුවක් ලගදිම ගේන්න හිතාගෙන ඉන්නෙ

    ela ela.