එළකිරි සාමාජිකයන්ට පමණි....

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    දාපන් 5ක්...
    11.gif
    මමත් A/L කෙලවගත්තා. දෑන් ආපහු කරනව හෑබෑයි.. ;)
    උඹ 2010 ද A/L කලේ..??

    dapan 5ta 10 k
    images

    ow ban 2010 A/L. mamath 2nd shy apply kara nam tamai ath cls yanna padam karanna hitennema nehe ban maranna wage....me parath baduma tamai machan
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය

    dapan 5ta 10 k
    images

    ow ban 2010 A/L. mamath 2nd shy apply kara nam tamai ath cls yanna padam karanna hitennema nehe ban maranna wage....me parath baduma tamai machan

    :D:D
    11.gif
    11.gif
    11.gif
    11.gif


    එලස්.... ඔව් බන් මටත් එහෙමයි.. ගිය පාර වගේම බබා හම්බෙයි වගේ මේ පාරත්.. විලි ලෑජ්ජාවෙ බෑ එහෙම උනොත් නම්...
    :baffled::baffled:
     

    rillu

    Member
    Nov 28, 2008
    5,731
    35
    0
    KANDY
    Mama-Rilwan,,okkoma rillu kiyala thama kiyanne,,
    Mata 22i..
    mama now Qatar wala inne..
    mehe buisness karanawa...
    tahts it...
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ඔන්න් මගේ විස්තර.....

    නම - හසන්ත කීර්තිසිංහ
    වයස - 24
    ඉන්නෙ - දෙහිවල
    රස්සාව - පරිඝණක දක්ක සැකසුම
    තවම තනිකඩය.....

    මම ආසයි මේ ත්‍රීඩ් එකට.

    මගේ ආස කරන යාළුවොන් ගෙන් ටිකදෙනෙක් ඉන්නවා මෙතන;

    Djwathila
    BLACK MONEY
    Samantha567
    thilina91
    gn.karunarathna
    anuru_1
    migaramk
    mawella
    Chinthaka_tc

    ;);)
    එල එල මචෝ... සන්තෝසයි විස්තර දෑනගත්තට...
    11.gif
    11.gif
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ප්‍රසාද් සිරිවර්ධන
    වයස අවුරුදු 27
    ආතල් ගන්න එක තමයි කරන්නේ ගෙදරට වෙලා..
    තාම තනිකඩ.. හොයනවා එකක්...
    ඉන්නේ මහනුවර නගරයේ....
    :):)
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ප්‍රසාද් සිරිවර්ධන
    වයස අවුරුදු 27
    ආතල් ගන්න එක තමයි කරන්නේ ගෙදරට වෙලා..
    තාම තනිකඩ.. හොයනවා එකක්...
    ඉන්නේ මහනුවර නගරයේ....
    :):)

    ආහ්හ්හ්..... අයියා... :D
    අයිය ඈත්තට නුවර කොහෙද ඉන්නේ..??
    :)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නම: අංජන
    ඉන්නෙ: වෙන්නප්පුව
    වයස: 23
    ජොබ් එකක් හොයනව...
    දැනට නොජොබ් කම්පැනි එකේ අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරනව.
    :rofl::rofl: