උඹේ Dj පට්ටම් ගලවනව වයිෆ් දැක්ක නම්![]()



Dj නෙමෙයි ඕක දැක්කනම් Remix තමාඋඹේ Dj පට්ටම් ගලවනව වයිෆ් දැක්ක නම්![]()
Dj පට්ටම විතර නෙවේ වෙන වෙන අවයවත් ගලවයි..පව් හොර වෙදා![]()





හේ හේ හේ හේ එහෙනම් ඉක්මනට් මාර්තු වෙන්න කියලා පතාපං
ado uba ape gewal lagane..හරි හරි..... මමත් ඉපදුනේ වාරියපොල බං..............![]()
මම - ආර්. එම්. ඩබ්ලිව්. කුමාර
උපන් දිනය - 1980. 04. 21
බිරිද - තනූජා ජීවනී
පුතා - ආර්.එම්. ඩබ්ලිව් තත්සිළු
මම වැඩකලේ ගුවන් හමුදාවෙ දැන්නම් ඒකෙන් අයින් වෙලා
පොඩි ව්‍යාපාරයක් කරනව
නෝන තවමත් ගුවන් හමුදාවෙ ඉන්නෙ
පුතා තාම පෙර පාසල් යනව
දුවක් ලගදිම ගේන්න හිතාගෙන ඉන්නෙ
name - Tharindu
age - 21
Location - Kurunegala![]()

හික්.... මූ .තාම යන්ග් නෙ..... මම හිතුවෙ පුත්තලම් බූරුවෝ දෙතුන් දෙනෙක්ගෙ වයස ඇති කියල..........
24 කීවට මූටත් ඒක ෂුවර් නෑ හැබැයි![]()

මීට අවුරුදු 10කට කලින් බං......![]()


mama kiwwa kiyala hitha ganin![]()

මුලින්ම කියන්න ඔනෙ හසන්ත ගෙ බම්ප් එකට ස්තුතියි
නෙත්නම් මට මේ පොස්ට් එක මග අරෙනවා.
යාලු නියම අදහසක්.
මම පුබුදු මලින්ද අලහකොන්.
ගම මීරිගම (ගම්පහ )
වයස 23 යි









