එළකිරි සාමාජිකයන්ට පමණි....

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
පොඩි දුකකුත් තියෙනවා බන් කාලෙකට මෙහෙන් අයින්වෙන්න සිද්ධවෙන එක මේක තමා මන් කවදත් දැකපු පට්ටම සිංහල සයිට් එක ඇන්ටි එළකිරි සයිට්වලට කවදාවත් මේ තැනට එන්න ඉඩ ‍නොදී මේක ආරක්ෂා කරගන්න එක තමා දිගටම ඉන්න උඹලා ගේ වගකීම මන් හෙට ඉදලා නෑ බන් එළකිරියේ :(:(

එළකිරියෙන් අයින් වෙනව කියන්නෙ ඩීඇක්ටිවේට් වෙනවා කියන එකනෙ.
උඹ එහෙම වෙන්නෙ නැහැනෙ.
ඉඳල හිටල කැෆේ එකකින් හරි ඇවිල්ල යන්න එන්න.
හැබැටි විභාගේ වැඩනම් හොඳටම කරගෙන යන්න.
ඔක්කකොම ඉවර වෙලා ආයෙ අපිත් එක්ක සෙට් වෙන්න එන්න.
එළකිරි මචා......... සදා ජය........ උඹට හොඳම වේවා.........!!!!
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
:shocked: muta apiwath mathak wela. thanx wewa :D

;);)
එල එල මචෝ... සන්තෝසයි විස්තර දෑනගත්තට...
11.gif
11.gif

උඹලව අමතක වෙනවද බන් එහෙම.........
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ප්‍රසාද් සිරිවර්ධන
වයස අවුරුදු 27
ආතල් ගන්න එක තමයි කරන්නේ ගෙදරට වෙලා..
තාම තනිකඩ.. හොයනවා එකක්...
ඉන්නේ මහනුවර නගරයේ....
:):)

පූස් අයියා........ ආතල් එකේම හිටපන්.........
මුගේ බොරු........ ඔය.........
නුවර පැත්තෙ පූසියන්ට ඉන්න නැහැළු මේ වල් පූස ගෙන්............
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පූස් අයියා........ ආතල් එකේම හිටපන්.........
    මුගේ බොරු........ ඔය.........
    නුවර පැත්තෙ පූසියන්ට ඉන්න නැහැළු මේ වල් පූස ගෙන්............
    මෙව්ව ඉතින් හ්ම්..... මඩ කියලා දන්නවනේ.මං මේව ගැන කියන්නෑ ඉතින්.අපේ පැත්තේ පූස් නංගිලා දන්නවටන් මං හිත හොද පූස කියලා.....:D:D

    ඈ බොල එතකොට අර වැව් වල දෙනෝදාහක් බලන් ඉන්නැද්දී හංසියන්ට උඔ කරන එව්ව ඒව හොදද?විලි ලැජ්ජා නැතිව කියන හැටි විතරක්......:angry::angry:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    I am BEN TANNYSON
    nick name ben10
    real name Benjamin Tennyson
    age 21
    my job all you know
    I am the ben10
    (main character of ben10 cartoon):rofl::P

     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    උඔලගේ ගෙට එහා පැත්තේනේ බං.එහා ගෙදර එකාවවත් අදුරන්නේ නැද්ද?

    :baffled::baffled::baffled:

    අල්ලපු ගෙදර ඉන්නෙ ලස්සන අක්ක කෙනෙකුයි , බබෙකුයිනේ බන්.... අක්ක කෙසේ වෙතත් බබා නම් උඹෙද දන්නෑ.. :P
    හරි හරි... කියන්න බෑරි නම් අව්ලක් නෑ.. ;)
    මම වටපුළුවේ.. :rolleyes:
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    පොඩි දුකකුත් තියෙනවා බන් කාලෙකට මෙහෙන් අයින්වෙන්න සිද්ධවෙන එක මේක තමා මන් කවදත් දැකපු පට්ටම සිංහල සයිට් එක ඇන්ටි එළකිරි සයිට්වලට කවදාවත් මේ තැනට එන්න ඉඩ ‍නොදී මේක ආරක්ෂා කරගන්න එක තමා දිගටම ඉන්න උඹලා ගේ වගකීම මන් හෙට ඉදලා නෑ බන් එළකිරියේ :(:(

    :(:(
    අපරාදේ.. ඒත් මොනව කරන්නද ... පුලුවන වෙලාවක මේ පෑත්තෙ ඈවිත් යන්න එන්න ඕන හොදේ... හොදට exam කරගන්න... :) All da best මචන්...
    11.gif