එළකිරි සාමාජිකයින්ගේ වෘත්තියන්

bdnsp

Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    එළකිරි සාමාජිකයින්ගේ වෘත්තියන්

    සමහර වෙලාවට ප්‍රශ්නයක් ආවම හරියටම අහන්න කාගෙන්ද කියලා අපි දන්නේ නෑ නේද ? මට හිතුනා මේ වගේ නුලක් දාන්න

    අපි හැමෝම ඉන්නේ ඇත්ත නමකින් නෙමෙයි. සමහර වෙලාවට අපි දන්නා කියන අයත් ඉන්න පුළුවන් මෙතන. එත් හරියටම දන්නේ නෑ .

    ඉතින් මට හිතුනා තමන්ගේ වෘත්තිය හෝ වැඩ කරන ආයතනයේ ස්වභාවය දානවනම් අපිට ලෙහෙසි අ කෙනාව සම්බන්ධ කර ගන්න

    ඉතින් තමන්ගේ ෆොටෝ එකක් එක්කම දාන්න පුලුවන්නම් වඩාත් වටිනවා කියල හිතෙනවා. මේක ඉතින් මේ බ්ලොග් එක හොද දේට පාවිච්චි කරන යට ප්‍රශ්නයක් නෙමේ කියලයි මන් හිතන්නේ

    මේ ඉන්නේ මම (Prasad)

    http://imgur.com/TTVy2HZ

    මම වැඩ කරන්නේ ලංකාවේ ප්‍රසිද්ද තීන්ත ආයතනයක

    vehicle paint
    interior and exterior paint
    wood care paint
    anti corrosive pant

    මේවා ගැන තොරතුරු නම් මට දෙන්න පුළුවන්
    පාවිච්චි කරන විදිය සහ තීන්ත වල ගණන්

    ඔයාලත් කැමතිනම් තමන්ගේ වෘත්තියන් ගැන දාන්න
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම Web Developer කෙනෙක්. මේ තියෙන්නේ මගේ පින්තූරේ.

    avatar482203_30.gif
     
    • Like
    Reactions: bdnsp

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මං වෘත්තීමය වශයෙන් මැරෙන්න ඉන්න මිනිස්සුන්ට සියදිව් නසාගන්න උපදෙස් දෙනව :dull: :dull:
    මේ තියෙන්නෙ මගෙ පින්තූරෙ
    profilepic463845_2.gif
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;18543990 said:
    මගේ නම ගයාන්
    අපේ ගෙවල්පැත්ත අරාබිය වගේ උනාට
    මේ ලගදි දවසක..


    A : කවුද ඕයි?

    B : මහත්තයෝ, මම එළකිරි එකේ රත්තරං කතා කරන්නේ.

    A : අනේ... :(

    :D:D
     

    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    මං වෘත්තීමය වශයෙන් මැරෙන්න ඉන්න මිනිස්සුන්ට සියදිව් නසාගන්න උපදෙස් දෙනව :dull: :dull:
    මේ තියෙන්නෙ මගෙ පින්තූරෙ
    profilepic463845_2.gif

    adoo ehema kiyanna epa ban. pic ekanam hodai :no::no::no::no::no::no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;18543990 said:
    මගේ නම ගයාන්
    අපේ ගෙවල්පැත්ත අරාබිය වගේ උනාට
    මේ ලගදි දවසක..


    දැං ඉන්ජිනියර් ඉන්ජිනියර් ගාන්නෙ නැද්ද මලකඩේ? වාවන්නෑ බං. Physical Science Degree එකක් තියං ඉන්ජිනියර් කියපු උඹට මම කියපු කතා වැරදි. එකෙන්ම. :(

    මේක කියන්නම ඕනෙ නිසා View Post ගිහිං කෝට් කලේ. Ignore ලිස්ට් එකෙන් අයින් කලේ නෑ උඹව තාම :rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මං වෘත්තීමය වශයෙන් මැරෙන්න ඉන්න මිනිස්සුන්ට සියදිව් නසාගන්න උපදෙස් දෙනව :dull: :dull:
    මේ තියෙන්නෙ මගෙ පින්තූරෙ
    profilepic463845_2.gif

    මැරෙන්නේ නැති මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවද බන්?

    තෝ අදත් ලිඳේ.... :rofl::rofl:
     

    bdnsp

    Active member
  • Mar 30, 2014
    623
    158
    43
    Sri Lanka
    පැටියා;18544025 said:
    දැං ඉන්ජිනියර් ඉන්ජිනියර් ගාන්නෙ නැද්ද මලකඩේ? වාවන්නෑ බං. Physical Science Degree එකක් තියං ඉන්ජිනියර් කියපු උඹට මම කියපු කතා වැරදි. එකෙන්ම. :(

    මේක කියන්නම ඕනෙ නිසා View Post ගිහිං කෝට් කලේ. Ignore ලිස්ට් එකෙන් අයින් කලේ නෑ උඹව තාම :rofl:

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මං වෘත්තීමය වශයෙන් මැරෙන්න ඉන්න මිනිස්සුන්ට සියදිව් නසාගන්න උපදෙස් දෙනව :dull: :dull:
    මේ තියෙන්නෙ මගෙ පින්තූරෙ
    profilepic463845_2.gif

    පෙරේදා රෑ සෝම්බීස්ල දෙන්නෙක් සෙට් උනා කියපන්කො.. කියතෙන් කපලා පෙට්‍රල්ම් දාලා ගිනි තිබ්බ.. මලේ නෑනේ බන්??:baffled:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    A : කවුද ඕයි?

    B : මහත්තයෝ, මම එළකිරි එකේ රත්තරං කතා කරන්නේ.

    A : අනේ... :(

    :D:D
    ඇත්තම කියන්නම්කෝ එහෙනම්...:no::no:

    මගේ නම අබු අල් කසිම් මුහම්මද් ඉබන් හසීම්
    පල්ලියක මුල්ලා රස්සාව තමයි කරන්නේ..
    අපේ ආගමට එන්න කැමති හැමෝටම මම උදව් කරනවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය පස්සෙන් බුර බුරා එන හොරිකඩ බැල්ලියෙක් බන්
    උබ කෝට් කරපු නිසයි දැක්කේ. බ්ලොක් කරලා දාලා තියෙන්නේ
    හැම වේස පැටියටම ගල් ගගහා ඉන්න බෑනේ බන්
    :lol::lol: