Podi Silva - පොඩි සිල්වා;18554685 said:ආ ඒ වගේ
උබ කොහෙද බන් දැන් වැඩ
දැන් මොකක්ද උබට ඕන උදව්ව.
Podi Silva - පොඩි සිල්වා;18554742 said:අහ් ඒක හරි බන් ආයේ ඕන උනොත් කියන්නම්
කරාපිටටියෙද වැඩ
hospital එකක් එනකල් පොඩි pp පාරක් දාගෙන ඉන්නවා.matara
මම උමේෂ්.
මම ඇස්කිමෝවරුන්ට අයිස් ක්රිම විකුණනවා







මගේ නම කසුන්.
වුර්තිය : අල්ලපු වත්තෙ වැටෙන පොල් හොරෙන් අහුලාගෙන විකිනීම.
මේ තියෙන්නෙ මගේ පොටෝ එකක්.
![]()



මම තිලින
සොෆ්ට්වෙයාර් හදනවා...
කම්පුටර් කඩනවා
හාර්ඩ්වෙයාර් කරනවා...
කරන්නේ නැති දෙයක් නැ හැම මගුලම කරනවා![]()



Engineer-QA (Software Testing professional
avatar eka thamai pinthure)


