එළකිරි සෙට් එක බලන්නම ඕන විඩියෝ එකක් !

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    එළකිරි බහුතරයකගේ දේශපාලන ආර්ථික දැනුම හොදම නැහැ
    පොඩි මාකටින් කැම්පේන් එකකට වුණත් ලේසියෙන් අහුවෙන මෝඩ පහේ සෙට් එකක් ඉන්නේ(තමන් රැවටුණා කියලවත් අවබෝධයක් නැහැ....)
    ඒ හින්දා විනාඩි 43 වැයකරලා මේ විඩියෝ එක බලන්න.

     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    දැන්නන් අපි දන්නවා මාකටින් කියන්නේ නංගී පෙන්නලා අක්කා දෙන එක කියලා.
    maxresdefault.jpg
     
    • Like
    Reactions: prasanna1992

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,878
    1
    51,856
    113
    ප*යාගල
    sorry.com
    පොඩි මාකටින් කැම්පේන් එකකට වුණත් ලේසියෙන් අහුවෙන මෝඩ පහේ
    EK එකේ නම් එහෙම උන් ඉන්නවද කියල සුවර් නෑ.(2000න් පස්සෙ උන් ගැන වග කියන්නෙ නෑ)