එළකිරි සොයුර ඔබට නිවන් සුව
දප/ ගාල්ල සංගබෝධි විද්‍යාලයේ විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පතිනි මලීෂා නි** මහත්මිය (ටිටී මිස්) ගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යාත්මික උපදේශක ම** ජයන්ත සහ මයික්‍රොසොෆ්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයෙහි රන්* හේ** යන අයගේ ආදරණීය කොලු පාට්නර් වූද, බප/අංගොඩ බාලිකා විද්‍යාලයේ ආචාරිණී ඒන්ජල් හන්සිගේ ආදරණීය ස්පෙයාවීල් එක වූද, සාමවිනිසුරු ගයාන් බ***තාන මහතා (විධායක අධ්‍යක්ෂක - කුවේට් හස්ත කර්මාන්ත මණ්ඩලය) වගා ලිඳකට වැටී හදිසියේ අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු ඔක්තෝබර් 12 වෙනි දින සෙනසුරාදා කෝට්ටේ, මාලිගාව පාර පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. අවමගුල් පෙරහැර සවස 4.00 ට නිවසින් පිටත්වේ. අංක 150, අලිමංකඩ පාර, ඇතුල්කෝට්ටේ.
ප.ලි :- අවමංගල්‍ය උත්සවයට සහබාගි වීමටකැමති අය කාර්ඩ් පැක් එකක් සහ ඇන්තුරියම් වලින් සැකසූ මල් වඩමක් රැගෙන එන ලෙසත් අනිත් අය මේ ත්‍රෙඩ් එක බම්ප් කරන ලෙසත් අවමගුල් සංවිදායක මණ්ඩලය එළකිරි සාමාජිකයන්ගෙන් ඉතා ගෞරවනීයව ඉල්ලා සිටී

Last edited:
මං එනකං පරිස්සමෙන් බලා ගන්න මං ළඟදීම එනවා එයාව කැන්දන් යන්න 