:(
Pixel Art Active member Mar 19, 2013 559 49 28 Feb 13, 2015 #82 මචං අපේ ඇස් වලට කදුලු දීලා උබ මාරු උනා නේද ලොක්කා, හ්ම්ම්.... යන මිනිහට යන්න වෙනවා ඒක උබට වෙච්ච අසාධාරණයක් කියල මට හිතෙන්නෙ, යන්න ඕන එකා ඉදලා, ඉන්න ඕන එකා කියන්නැතුව යනවා. මචන් උබට නිවන් සුව!
මචං අපේ ඇස් වලට කදුලු දීලා උබ මාරු උනා නේද ලොක්කා, හ්ම්ම්.... යන මිනිහට යන්න වෙනවා ඒක උබට වෙච්ච අසාධාරණයක් කියල මට හිතෙන්නෙ, යන්න ඕන එකා ඉදලා, ඉන්න ඕන එකා කියන්නැතුව යනවා. මචන් උබට නිවන් සුව!
thilinasb Well-known member May 11, 2009 4,992 778 113 මහනුවර Feb 13, 2015 #83 HondaMPLG සොයුර ඔබට නිවන් සුව ලැබේවා!