එළකිරි සොෆ්ට්වෙයාර් කෑල්ලක්
මුලින්ම යාලුවනේ...
මේක තියෙන අය නැති අයට ගන්න බම්ප් එකක්වත් දාලා යන්න
මේකට කියන්නේ Mipony-Installer.
මේකෙන් පුළුවන් MediaFire|RaphidShare|EasyShare|GigaShare වගේ සයිට්වල තියෙන Files Download කරන්න. ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් වගේ... පහලින් දාල තියෙන්නෙ මේකට සපෝර්ට් කරන වෙබ් අඩවි.... බලන්නකො.
Mipony-Installer Open කරල මේ වෙබ් අඩවිවල තියෙන ෆයිල්ස් වල ලින්ක් එක කොපි කළාම (ලින්ක් එක උඩ රයිට් ක්ලික් කරල) ඒ ලින්ක් එක Mipony එකෙන් ඔටෝ සර්ච් කරල ලින්ක් එක ලබාගන්නව.. නැත්නම් අපිට අවශ්‍ය ලින්ක් එකක් කොපි කරල මේකෙ Add Link කියන එකට පේස්ට් කළාම ලින්ක් එක සර්ච් කරල ඒකෙ තියෙන ෆයිල්ස් හොයාගන්නව. ඊට පස්සෙ Download දෙන්න විතරයි තියෙන්නෙ. කැප්චා ටයිප් කරන්න තියෙන ලින්ක්වල කැප්චා එක ටයිප් කරන්න වෙනව... ඊට පස්සෙ ඩවුන්ලෝඩ් වෙනව. Download Failure වුණොත් ආයෙත් ලින්ක් එක Auto Retry කරනව. නැත්නම් Manual කරන්නත් පුළුවන්...තවත් ගොඩක් වැඩ මේකෙ තියෙනව... දැනට මමත් පාවිච්චි කරනව. ට්‍රයි කරල බලන්න.
වැඩිපුර විස්තර කරන්න තරම් අමාරු එකක් නෙවේ මේක. හරිම ලේසියි... ඩවුන්ලෝඩ් කරල බලන්නකො... පැහැදිළි අඩුයි නම් සොරි... අවුලක් තියෙනවනම් අහන්න...
පහල ලින්කුවෙන් බාගන්න
http://www.mediafire.com/?0610g3v7u30h8pn
රෙප් නැතත්... කොමෙන්ටුවක් දාල යන්න...