එළකිරි සොෆ්ට්වෙයාර් කෑල්ලක්

sdlsajeewa

Active member
  • Feb 14, 2011
    241
    82
    28
    එළකිරි සොෆ්ට්වෙයාර් කෑල්ලක්

    මුලින්ම යාලුවනේ...
    මේක තියෙන අය නැති අයට ගන්න බම්ප් එකක්වත් දාලා යන්න


    මේකට කියන්නේ Mipony-Installer.

    picture.php


    picture.php


    මේකෙන් පුළුවන් MediaFire|RaphidShare|EasyShare|GigaShare වගේ සයිට්වල තියෙන Files Download කරන්න. ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් වගේ... පහලින් දාල තියෙන්නෙ මේකට සපෝර්ට් කරන වෙබ් අඩවි.... බලන්නකො.


    picture.php


    Mipony-Installer Open කරල මේ වෙබ් අඩවිවල තියෙන ෆයිල්ස් වල ලින්ක් එක කොපි කළාම (ලින්ක් එක උඩ රයිට් ක්ලික් කරල) ඒ ලින්ක් එක Mipony එකෙන් ඔටෝ සර්ච් කරල ලින්ක් එක ලබාගන්නව.. නැත්නම් අපිට අවශ්‍ය ලින්ක් එකක් කොපි කරල මේකෙ Add Link කියන එකට පේස්ට් කළාම ලින්ක් එක සර්ච් කරල ඒකෙ තියෙන ෆයිල්ස් හොයාගන්නව. ඊට පස්සෙ Download දෙන්න විතරයි තියෙන්නෙ. කැප්චා ටයිප් කරන්න තියෙන ලින්ක්වල කැප්චා එක ටයිප් කරන්න වෙනව... ඊට පස්සෙ ඩවුන්ලෝඩ් වෙනව. Download Failure වුණොත් ආයෙත් ලින්ක් එක Auto Retry කරනව. නැත්නම් Manual කරන්නත් පුළුවන්...තවත් ගොඩක් වැඩ මේකෙ තියෙනව... දැනට මමත් පාවිච්චි කරනව. ට්‍රයි කරල බලන්න.


    වැඩිපුර විස්තර කරන්න තරම් අමාරු එකක් නෙවේ මේක. හරිම ලේසියි... ඩවුන්ලෝඩ් කරල බලන්නකො... පැහැදිළි අඩුයි නම් සොරි... අවුලක් තියෙනවනම් අහන්න...

    පහල ලින්කුවෙන් බාගන්න


    http://www.mediafire.com/?0610g3v7u30h8pn

    රෙප් නැතත්... කොමෙන්ටුවක් දාල යන්න...:yes::yes::yes:
     

    sdlsajeewa

    Active member
  • Feb 14, 2011
    241
    82
    28
    එළ එළ... කට්ටියම බාගනිල්ලා... මටනං ගොඩක් ලේසි වුණා ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න මේකෙන්...
    දැනට 15GB විතර ඉන්ටර්නෙට් එකෙන් බාගෙන තියෙනව
     

    sdlsajeewa

    Active member
  • Feb 14, 2011
    241
    82
    28
    නිකන්ම බලල යන්නෙ නැතුව බම්ප් එකක්වල් දාපල්ල... ‍මේක තව අයටත් ඩවුන්ලෝඩ් කරගන්න...

    ඩවුන්ලෝඩ් කරල මැෂින් එක off කරල ගියාම පහුවදාටත් ඒ ෆයිල්ස් බාගන්න පුළුවන්... මාර ලේසියි... දැනට මම 15GB විතර බාල තියෙනව...