එළකිරි සොෆ්ට්වෙයාර් වැඩකරුවන් ගෙන් උපදෙසක් ඕන.

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    A long time ago - Windows XP days there was a utility available to change the HDD serial number. I am not sure whether this is still available or even work with current Windoze versions. It worked with Windows 7.

    Most likley you will not find the exact serial of the HDD stored in the executable as clear text. A programmer worth his salt certainly would have encrypted it.
    The only way is to bypass the check as you say the company who developed this is no longer in business.
     
    • Love
    Reactions: hasithayad

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    Let me get this straight.
    Software වැඩ්න්ගෙ න් උන්ගෙ field එකේ තව එකෙන් ට අරින්නේ කොහොමද කියලා නේද තෝ අහන්නෙ?

    How about buying a new fucking license?
    ඔව් හැබැයි, ලයිසන් එකක් අර ගත්තතනම් හොඳයි ඒත් මේකෙ ඉන්නවද මන්දා වින්ඩෝස් වත් ලයිසන් අරගත්තු උන්. Linux යූස් කරන උන් වෙන්න බෑ මේකෙ ඉන්න ඕකෝම.... windows කියනඑකත් microsoft
    එක පුදුම කතාවක්නේ. අනිත් උන් හොරු කියලා මාත් හොරකම් කරාට කමක් නෑ කියලා නේද උබ කියන්නේ. පොඩ්ඩක් හදපු එකෙක් හරි වෙබ්සයිට් එකක් හරි බලපන් ඕක ගන්න තියෙනවද කියලා. You cant find anything here with ur attitude.
    නෑ... ඒ උනාට උඹ යුස් කරන්නෙත් ක්‍රැක් දාපු windows කියලා මම කියන්නෙ. ඕක තමුන්ගෙ එකක් වෙනකල් අපේ උන්ට එහෙම වගවීමක් නෑ Pirate දේවල් ගැන. Games, OS විතරක් නෙමෙයි හම්බකරන් කන Software ටිකත් ක්‍රැක්නෙ....
    හැබැයි ඔය වගේ එකක් අහන එකෙක්ටටබනින්න ඕනෙ තරම් ඉන්නවා...
     
    • Like
    Reactions: Fiona Dabare

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඔව් හැබැයි, ලයිසන් එකක් අර ගත්තතනම් හොඳයි ඒත් මේකෙ ඉන්නවද මන්දා වින්ඩෝස් වත් ලයිසන් අරගත්තු උන්. Linux යූස් කරන උන් වෙන්න බෑ මේකෙ ඉන්න ඕකෝම.... windows කියනඑකත් microsoft
    නෑ... ඒ උනාට උඹ යුස් කරන්නෙත් ක්‍රැක් දාපු windows කියලා මම කියන්නෙ. ඕක තමුන්ගෙ එකක් වෙනකල් අපේ උන්ට එහෙම වගවීමක් නෑ Pirate දේවල් ගැන. Games, OS විතරක් නෙමෙයි හම්බකරන් කන Software ටිකත් ක්‍රැක්නෙ....
    හැබැයි ඔය වගේ එකක් අහන එකෙක්ටටබනින්න ඕනෙ තරම් ඉන්නවා...

    third world countries වල උන්ට software crack නොකර original software use කරන්න බහැ කොහොමත් ඒක practical නෑ. crack කරන group වලිනුත් සමහර වෙලාවට දානවා if you like it then buy it කියල. අනික ලංකාවෙ කිසිම එකෙක් ට pc එකක් use කරන්න වත් වෙන්නෙ නෑ software සේරම සල්ලි වලට ගන්න ගියොත්.
    ඒ පැත්තෙන් බැලුවොත් software crack කරන උන් කරන්නෙ ලොකු සේවයක් ලෝකෙටම. අනික region based prices දෙනව නම් හැමෝටම buy කරන්න පුළුවන්. එතකොට කේස් එකක් නෑ.

    දැන් මෙතන මූ කරන්න හදන්නෙ. (most likely) කවුරු හරි පොඩි company එකකින් develop කරපු software එකක්. මූ buy කරල. දැන් අනිත් pc වලට ගෙවන්නේ නැතුව හොරෙන් අරන් දාගන්න පුළුවන් ද කියල බලන එක මොකක් හරි කරලා. නැත්තම් මූ මෙතන දාන්න ඔන නෙ software එක මොකද්ද කියල. පොඩි company එකක් නම් උන්ට ඉතිං කෙල වෙනව.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මගේ ලග සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. ඒක සල්ලිදිලා ගන්න බෑ. ඩිවලොප් කරපු එකක්. ප්‍රශ්නේ තියෙන්නේ තව මැෂින් එකකට ඒ සොෆ්ට්වෙයාර් එක දාගන්න ඕන. හාඩ් එක ක්ලෝන් කරලා ගැහුවම ලයිසන් කි එක ඉල්ලනවා. හාඩ් ඩිස්ක් එකේ චිප් එකට තමයි ලයිසන් කි එක බයින්ඩ් කරලා තියෙන්නේ. සොෆ්ට්වෙයාර් එක වැඩ කරන විදියට හාඩ් එක කොපි කරන්න විදියක් තියෙනවද?
    මම ඔය වගේ license හදල තියනවා. ඕක හදන්න ඇත්තටම පාවිච්චි කරල තියෙන්නෙ hdd එක විතරක් නම්, ඔතන ඇත්තටම තියෙන්නේ hdd serial එක නෙවෙයි. volume serial එක වෙන්න ඕනෙ. volume serial එක පරන එකෙන් බලාගෙන අලුත් එකට rewrite කරන්න පුලුවන්.

    Let me get this straight.
    Software වැඩ්ඩන් ගෙන්, උන්ගෙ field එකේ තව එකෙන් ට අරින්නේ කොහොමද කියලා නේද තෝ අහන්නෙ?

    How about buying a new fucking license?
    ඕක ක්‍රැක් කරන්න ඕනෙ නම් මෙයාට කියන්න 👆 :lol:
    ------ Post added on Aug 4, 2024 at 7:33 PM
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    ඔව් හැබැයි, ලයිසන් එකක් අර ගත්තතනම් හොඳයි ඒත් මේකෙ ඉන්නවද මන්දා වින්ඩෝස් වත් ලයිසන් අරගත්තු උන්. Linux යූස් කරන උන් වෙන්න බෑ මේකෙ ඉන්න ඕකෝම.... windows කියනඑකත් microsoft
    නෑ... ඒ උනාට උඹ යුස් කරන්නෙත් ක්‍රැක් දාපු windows කියලා මම කියන්නෙ. ඕක තමුන්ගෙ එකක් වෙනකල් අපේ උන්ට එහෙම වගවීමක් නෑ Pirate දේවල් ගැන. Games, OS විතරක් නෙමෙයි හම්බකරන් කන Software ටිකත් ක්‍රැක්නෙ....
    හැබැයි ඔය වගේ එකක් අහන එකෙක්ටටබනින්න ඕනෙ තරම් ඉන්නවා...

    දන්න දෙයක් කියහං බං
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    දන්න දෙයක් කියහං බං
    එහෙනම් දාපන් උඹේ Windows Key එක ?

    third world countries වල උන්ට software crack නොකර original software use කරන්න බහැ කොහොමත් ඒක practical නෑ. crack කරන group වලිනුත් සමහර වෙලාවට දානවා if you like it then buy it කියල. අනික ලංකාවෙ කිසිම එකෙක් ට pc එකක් use කරන්න වත් වෙන්නෙ නෑ software සේරම සල්ලි වලට ගන්න ගියොත්.
    ඒ පැත්තෙන් බැලුවොත් software crack කරන උන් කරන්නෙ ලොකු සේවයක් ලෝකෙටම. අනික region based prices දෙනව නම් හැමෝටම buy කරන්න පුළුවන්. එතකොට කේස් එකක් නෑ.

    දැන් මෙතන මූ කරන්න හදන්නෙ. (most likely) කවුරු හරි පොඩි company එකකින් develop කරපු software එකක්. මූ buy කරල. දැන් අනිත් pc වලට ගෙවන්නේ නැතුව හොරෙන් අරන් දාගන්න පුළුවන් ද කියල බලන එක මොකක් හරි කරලා. නැත්තම් මූ මෙතන දාන්න ඔන නෙ software එක මොකද්ද කියල. පොඩි company එකක් නම් උන්ට ඉතිං කෙල වෙනව.
    හොරකමට ලොකුද පොඩිද අදාල නෑ කොම්පැණිය. 3rd World කතාව ඔයාට අනුව බලපාන්නෙ නෑ.. WSO2 වගේ ලොකු කොම්පැණියක එකක් නම්, එහෙමද?
    කෝම කරත් හොරකම නම් හොරකම.
    හොරකම සාධාරණීකරණය කරන්න කියන කතන්දර අනුමත කරන්න නම් බෑ... Crack කියන්නෙ සේවයක් විතරක් නෙමෙයි, ඔයාගෙ දත්ත හොරකම් කරන්න වගේ දේවල ඉඳලා රටක රාජ්‍ය ආරක්ෂාව අනතුරට දාන විදිහෙ දේවල් ඒ හරහා වෙන්න පුළුවන්.
    කෙළවෙන්නෙ ලොකු කොම්පැණියකටද පොඩි එකකටද කියන එක අදාල නෑ.. පුළුවන් හැම වෙලාවකම සල්ලි දීලා ගන්න, ඕක තමයි අපේ උන්ගෙ පස්නෙ... තමන්ට ක්‍රැක් යූස් කරන්න හොඳයි, අනික් එකා තමන්ගෙ සොෆ්ට්වෙයා එක ක්‍රැක් කරයි කියලා බයයි. ක්‍රැක් කරන උන් කරම්නෙ සේවයක් නම් ඒ සේවය මේකත් ක්‍රැක් කරල කරන්න සහයොඉගයක් දීපන්, එච්චරයි!
    ------ Post added on Aug 5, 2024 at 8:19 AM
     
    • Like
    Reactions: Fiona Dabare

    Pasiya007

    Active member
  • Jul 26, 2021
    219
    143
    43
    Registry ekak hadenawa athi bro operating system eke. RegEdit eken Registry eka hoyan eka clone karanna. Lankawe ekaknam oita wada security thiyenna widihak na😋
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ඔව් හැබැයි, ලයිසන් එකක් අර ගත්තතනම් හොඳයි ඒත් මේකෙ ඉන්නවද මන්දා වින්ඩෝස් වත් ලයිසන් අරගත්තු උන්. Linux යූස් කරන උන් වෙන්න බෑ මේකෙ ඉන්න ඕකෝම.... windows කියනඑකත් microsoft කියලා කම්පැනියකින් ඩිවලොප් කරපු එකක්..
    ලයිසන් ගන්නෙ නෑ බං ලැප් එක එක්කම ලයිසන් ආව 😀
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    එහෙනම් දාපන් උඹේ Windows Key එක ?

    හොරකමට ලොකුද පොඩිද අදාල නෑ කොම්පැණිය. 3rd World කතාව ඔයාට අනුව බලපාන්නෙ නෑ.. WSO2 වගේ ලොකු කොම්පැණියක එකක් නම්, එහෙමද?
    කෝම කරත් හොරකම නම් හොරකම.
    හොරකම සාධාරණීකරණය කරන්න කියන කතන්දර අනුමත කරන්න නම් බෑ... Crack කියන්නෙ සේවයක් විතරක් නෙමෙයි, ඔයාගෙ දත්ත හොරකම් කරන්න වගේ දේවල ඉඳලා රටක රාජ්‍ය ආරක්ෂාව අනතුරට දාන විදිහෙ දේවල් ඒ හරහා වෙන්න පුළුවන්.
    කෙළවෙන්නෙ ලොකු කොම්පැණියකටද පොඩි එකකටද කියන එක අදාල නෑ.. පුළුවන් හැම වෙලාවකම සල්ලි දීලා ගන්න, ඕක තමයි අපේ උන්ගෙ පස්නෙ... තමන්ට ක්‍රැක් යූස් කරන්න හොඳයි, අනික් එකා තමන්ගෙ සොෆ්ට්වෙයා එක ක්‍රැක් කරයි කියලා බයයි. ක්‍රැක් කරන උන් කරම්නෙ සේවයක් නම් ඒ සේවය මේකත් ක්‍රැක් කරල කරන්න සහයොඉගයක් දීපන්, එච්චරයි!
    ------ Post added on Aug 5, 2024 at 8:19 AM

    ඕක ගැන argue කරල වැඩක් නෑ. buy කරන්න සල්ලි තියන එකා කවදාවත් crack කරපු softwares use කරන්නෙ නෑ. දැන් මූ දාල තියන software එක විනාඩි පහලවෙන් තිහෙන් සමහර විට crack කරන්න පුළුවන් වයි check වෙන තැන හොයල jump එකක් දාන්න නෙ තියෙන්නෙ. අනික piracy නවත්තන්න බෑ කොහොමටවත්.
    මම මේ ලංකාවෙ උන් ලංකාව target කරල release කරපු software එකක් crack කරල අපේ උන් use කරන්න ගත්තොත් ඒක හෙන ගහන වැඩක් කියල මම මේ නොකිය කිව්වෙ.

    cngb_screen_shot.png

    ඕන software එකක් අනිවාරෙන් crack කරනව ම තමයි. දැන් මම මේක first version එක release කරල දවස් දෙකකින් බලද්දී මොකෙක් ද චීනෙක් crack කරල දාල.
    මම checks හත අටක් විතර දාල තිබ්බෙ. crack කරාම activate වෙනව normal විදියට වැඩ කරනව. ඒත් හරියට වැඩ කරන්නෙ නෑ. අනික clean cracks කියල දෙයක් නෑ අනිවා මොනා හරි පොඩි පොඩි ජිල්මාට් bind කරල තමයි දෙන්නෙ. crack උනා කියල sells වලට අවුලක් ගියාද ? එහෙම කිසිම කේස් එකක් නෑ. buy කරන එකා අනිවාරෙන් buy කරනව.

    හොද software එකක් නම් අනිවාරෙන් worth it නම් crack use කරන්නෙ නෑ buy කරනව.
    ගේම් එකක් උනත් එහෙමයි. දැන් GTA VI ආවම 150$ කිව්වත් buy කරන්නෙ නැද්ද ? buy කරනව. RDR2 එක crack version එක දාගෙන ගහල ඉවර කරපු ගේම් එක ආයේ ගිහින් buy කලේ ගේම් එක එච්චරට හොද නිසා. windows ඉදල ඔක්කොම එහෙම තමයි. buy කරන්න worth සේරම buy කරනව. security වලට ප්‍රශ්නායක නැතුව updates use කරන්න තව crack version එකක් හොයා හොය දගලන්න ඕන නැතුව ඉන්නයි. තව සල්ලිත් තියනව නම් buy කරන්නෙ නැතුව crack use කරන්නෙ මොකාද ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    A long time ago - Windows XP days there was a utility available to change the HDD serial number. I am not sure whether this is still available or even work with current Windoze versions. It worked with Windows 7.

    Most likley you will not find the exact serial of the HDD stored in the executable as clear text. A programmer worth his salt certainly would have encrypted it.
    The only way is to bypass the check as you say the company who developed this is no longer in business.
    I know the software you mentioned and have used it. as I remember, the HDD id was displayed as a hex value. I think it's not the actual HDD serial number from the chipset but just the volume serial.

    I remember searching for a winapi function to get the hdd serial from the hdd chipset back in the winXP days to protect a stock management software I wrote. unfortunately I only found functions to get the volume serial.
     
    • Like
    Reactions: imhotep