එළකිරි හෙල්ප්..

Mirrors

Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    එළකිරි හෙල්ප්..

    excuse me
    මම ප්‍රශ්නයක් තියනවා..
    අපි elakiri එකේ thread එකකට comment කලාට පස්සේ, කවුරු හරි ඒ comment එක quote කලොත් අපි කොහොමද ඒක දැනගන්නේ?


    :baffled::baffled::baffled::baffled::oo::confused::confused:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    excuse me
    මම ප්‍රශ්නයක් තියනවා..
    අපි elakiri එකේ thread එකකට comment කලාට පස්සේ, කවුරු හරි ඒ comment එක quote කලොත් අපි කොහොමද ඒක දැනගන්නේ?


    :baffled::baffled::baffled::baffled::oo::confused::confused:
    එෆ්බී වගේ sms නැ කොලුවො..
     
    • Like
    Reactions: sansunstu

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    user cp eke api subscribed kaparu thread thiyenawa ne..ewa itin balanna thamai tiyenne.. api dapu comment eka kawuru hari quote karalada kiyala
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    එලකිරි එකේ තියෙන්නෙ පරන vBulletin වර්ශන් එක නිසා නොටිෆිකේශන් එන්නෙ නෑ අලුත් වර්ශන් එකේ කවුරු හරි උඹ දාපු ත්‍රෙඩ් එකකට රිප්ලයි කරාම,උඹ දාපු පෝස්ට් එකක් කෝට් කලාම එෆ්බී එකේ වගේ නෝටිෆිකේශන් එකක් එනවා.එලකිරි වගේ නිතරම ත්‍රෙඩ්ස් වැටෙන ඇක්ටිව් මෙම්බර්ස්ල ඉන්න ෆෝරම් එකක අලුත් වර්ශන් එක දාන්න ගොඩක් රිසෝසස් ඕනේ එහෙම නැතුව අප්ඩේට් කලොත් සයිට් එක ඩවුන් වෙන්න තියෙන ඉඩකඩ වැඩී.