එෆ්බී වගේ sms නැ කොලුවො..excuse me
මම ප්රශ්නයක් තියනවා..
අපි elakiri එකේ thread එකකට comment කලාට පස්සේ, කවුරු හරි ඒ comment එක quote කලොත් අපි කොහොමද ඒක දැනගන්නේ?
![]()
එෆ්බී වගේ sms නැ කොලුවො..


ඔව්..එතකොට thread එකේ ඉදන් refesh කර කර ඉන්නම ඕනද? ( දැන් මම කරන්නේ එහෙමයි.. )
![]()

XDA forum ekenam ehema quote karamath UserCP eke pennavada koheda..![]()




email notification ekak enawa neda?