එළකිරි CID සාමාජිකයෙක්.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,620
    5,180
    113
    හෙන මිටරෙන් ඉන්නේ. මුට වෙන වැඩ නැද්ද බන්.?😅😅😅

    මම කිව්වේ චන්දයක් ලගයි කියල
    ඊයේ දවසට අලුත් ප්‍රොෆයිල් 4 ක් වගේ එලි බස්සලා.
    තු විතරක්
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කතාව ඇත්ත. පරණ උන්ට මේකේ අලුත් ප්‍රොෆයිල් හැරෙද්දී කියන්න පුළුවන් ගොනා මොකාටද එන්නේ කියල. සමහර ඒවා කාගේ අවතාරේද කියන්නත් පුළුවන් ;-)
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,208
    113
    @hichchiputha ලිද ලග සංගමේට ගියානේ. ඌ ගේන්නෙ ඒ ටයිප් එකේ ඕප දූප ඒජන්ට් කම අතඇරල නන්දක්කගේ ජොබ් එක ගත්තා. ඉතින් අලුත් එකෙක් මතුවෙලා ඒ වෙනුවට. 😂😂😂😂
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka

    හම්බයෝ මරමු 🤣
    ඕන් ඉශ්‍රයෙල් මාමිලා වැඩේ පටන් අරන්. පලස්තිනේ මාමිලා දැන් ඩෑමෙජ් පෙන්න පෙන්න අඩනවා කලින් මුකුත්ම උනේ නැති ගානට.... 😛
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,620
    5,180
    113
    මටත් ඕකා එක එක ඒවා කිව්වා. මාර දේශපාලන අමාරුවක් වගේ තියෙන්නේ මේ ඩයල් එකට.
    මානසික ලෙඩෙක්ද කොහෙද. අලුත් account එකක් දැක්කොත් එක පෙන්නේ පොහොට්ටුව වගේ මුට. මුගේ පුකේ පොහොට්ටුවක් ගහගෙනද කොහෙද ඉන්නේ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    @hichchiputha ලිද ලග සංගමේට ගියානේ. ඌ ගේන්නෙ ඒ ටයිප් එකේ ඕප දූප ඒජන්ට් කම අතඇරල නන්දක්කගේ ජොබ් එක ගත්තා. ඉතින් අලුත් එකෙක් මතුවෙලා ඒ වෙනුවට. 😂😂😂😂

    balagena idiya wage kiyana nisa ubalata chiththa rupa mawenna danne ewa
     
    • Haha
    Reactions: pathaleiretta

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මානසික ලෙඩෙක්ද කොහෙද. අලුත් account එකක් දැක්කොත් එක පෙන්නේ පොහොට්ටුව වගේ මුට. මුගේ පුකේ පොහොට්ටුවක් ගහගෙනද කොහෙද ඉන්නේ.
    මූ පාඩුවේ ඉන්න එකෙක් කෝට් කරලා දේශපාලනේ ඇදලා ගන්නවා ඊට පස්සේ අපිට බයියා ටොයියා ජෙප්පා ගානවා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    Confused Special Forces GIF by Beverley Mitchell
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,612
    21,153
    113
    ඔය අර රටේ හොරකම් ගැන කියවලා ගේම් වල හොර කොපි හොයන කළු කැත තඩියා නේද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    කතාව ඇත්ත. පරණ උන්ට මේකේ අලුත් ප්‍රොෆයිල් හැරෙද්දී කියන්න පුළුවන් ගොනා මොකාටද එන්නේ කියල. සමහර ඒවා කාගේ අවතාරේද කියන්නත් පුළුවන් ;-)
    තෝ @shenat ගේ අවතාරේ කියලත් හිතෙන්න පුළුවන්😛
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,620
    5,180
    113
    මූ පාඩුවේ ඉන්න එකෙක් කෝට් කරලා දේශපාලනේ ඇදලා ගන්නවා ඊට පස්සේ අපිට බයියා ටොයියා ජෙප්පා ගානවා.
    මුට මන්ත්‍රී කෙනෙක් හරි ඇමති කෙනෙක් හරි අල්ලලා පුකේ ඇරලද කොහෙද? එකයි මේ. දකින දකින ඒකා දේශපාලනේට ඇදල ගන්නවා පිස්සා.
    ඔය අර රටේ හොරකම් ගැන කියවලා ගේම් වල හොර කොපි හොයන කළු කැත තඩියා නේද
    😅 එහෙම තමයි හොර CID එක. හොරකමේ ගිහින් හොරු අල්න්න හදන්නේ. මුව දන්නවද උඹ. පුදුම කරදර කාරයෙක්.