එළකිරි Circuit පන්තිය

udarapath

Active member
  • Apr 16, 2008
    2,016
    253
    31
    Pissan Kotuwe

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    උබ කොහෙන් හරි උස්සපුවද බන් මේ.ෆුල්ම කඩ්ඩෙන්නේ තියෙන්නේ.ලාවට සිංහලෙන් දාපන්කෝ බන් .පුලුවන්න්නම් යුනිකෝඩ් දාගෙන සිංහලෙන්ම ටයිප් කරන්න
    නයිට් රයිඩර් ලයිට් සෙට් එකක් හදන්න සර්කිට් එකකුත් කියල දියන්කෝ මචෝ​
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    උබ කොහෙන් හරි උස්සපුවද බන් මේ.ෆුල්ම කඩ්ඩෙන්නේ තියෙන්නේ.ලාවට සිංහලෙන් දාපන්කෝ බන් .පුලුවන්න්නම් යුනිකෝඩ් දාගෙන සිංහලෙන්ම ටයිප් කරන්න
    නයිට් රයිඩර් ලයිට් සෙට් එකක් හදන්න සර්කිට් එකකුත් කියල දියන්කෝ මචෝ​


    led-knight-rider-circuit-diagram-using-4017-and-555-ics1.jpg


    http://www.electronicecircuits.com/electronic-circuits/4017-led-knight-rider-circuit-diagram
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Electronic බඩු තැපෑලෙන් ගේන්න ගන්නේ කොහොමද?
    මම කොහේ හරි දැක්ක මෙහෙම service එකක් ලංකාවේ තියෙනවා
    මට මෙන්න මේ IC දෙකක් ගන්ඩ ඕන:
    9926A


    t5557011-214-thumb-9926a.jpg


    eBay එකේ නම් තියෙනවා, එත් එන්ඩ කල් යනවනේ

    http://www.ebay.com/itm/2PCS-Dual-N-Channel-MOSFETs-CEM9926A-9926A-SOP8-SMD-NEW-/260850084440

    Dual N-Channel MOSFETs CEM9926A 9926A SOP8 SMD NEW

    මේ IC එක දන්නවද?

    Please help

    Thank you
     

    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    ඉන්ගිෂ් film වල fbi වෙහිකල් වල හෙඩ් ලයිට් එක නිවී නිවී පත්තුවෙන ලයිට් එක හද ගන්න විදිය හොයල දියන්කෝ