එළකිරි. com වල ඉතිහාසය!!!!

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    THANKS
    ELAKIRI IS THE BEST
    goodluck017.gif
    TO ELAKIRI
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මේකේ ගොඩක් ඒවා දැන් වෙනස්වෙලා, සාමාජිකයන් ගාන, ත්‍රෙඩ් පෝස්ට් ගාන එහෙම. ඒ වගේම ගූගල් රෑන්ක් එකත් දැන් අඩුවෙලා.
    එළකිරි එක ලඟදි ගොඩක් ජනප්‍රිය කරන්න Elakiri Travelar team එක ගැනත් කියන්න ඕනා. ඒ අයත් ගොඩක් සයිට් එකට සේවයක් කරනවා. ඒ වගේම DjSpk, tharinda76, malkavi වගේ අයවත් මතක් කරනවා මේ වෙලාවේ.

    :yes::yes:
     
    Sunimal.

    Banned
    Nov 5, 2011
    56
    10
    0
    එලකිරි එකේ තියෙන ෆෝරම් සොෆ්ට්වෙයාර් එක හුඟක් කමියුනිටි ෆෝරම් වල තියෙනවා. මේ සොෆ්ට්වෙයාර් එක ගන්න පුලුවන් කාගෙන්ද? ඒ අය හෝස්ට් කරනවද අපි සයිට් එකක් පටන් ගත්තොත්.?
    මටත් ආසයි ලංකාවේ කමියුනිටි ෆෝරම් එකක් පටන් ගන්න.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    එලකිරි එකේ තියෙන ෆෝරම් සොෆ්ට්වෙයාර් එක හුඟක් කමියුනිටි ෆෝරම් වල තියෙනවා. මේ සොෆ්ට්වෙයාර් එක ගන්න පුලුවන් කාගෙන්ද? ඒ අය හෝස්ට් කරනවද අපි සයිට් එකක් පටන් ගත්තොත්.?
    මටත් ආසයි ලංකාවේ කමියුනිටි ෆෝරම් එකක් පටන් ගන්න.

    good luck:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එලකිරි එකේ තියෙන ෆෝරම් සොෆ්ට්වෙයාර් එක හුඟක් කමියුනිටි ෆෝරම් වල තියෙනවා. මේ සොෆ්ට්වෙයාර් එක ගන්න පුලුවන් කාගෙන්ද? ඒ අය හෝස්ට් කරනවද අපි සයිට් එකක් පටන් ගත්තොත්.?
    මටත් ආසයි ලංකාවේ කමියුනිටි ෆෝරම් එකක් පටන් ගන්න.
    aha kade yana news site eak hadapan:yes::yes: