මේකේ ගොඩක් ඒවා දැන් වෙනස්වෙලා, සාමාජිකයන් ගාන, ත්රෙඩ් පෝස්ට් ගාන එහෙම. ඒ වගේම ගූගල් රෑන්ක් එකත් දැන් අඩුවෙලා.
එළකිරි එක ලඟදි ගොඩක් ජනප්රිය කරන්න Elakiri Travelar team එක ගැනත් කියන්න ඕනා. ඒ අයත් ගොඩක් සයිට් එකට සේවයක් කරනවා. ඒ වගේම DjSpk, tharinda76, malkavi වගේ අයවත් මතක් කරනවා මේ වෙලාවේ.


පට්ට පැණිස්![]()


dula එල එල මචන්

pala palaඑල,.. එල තෑන්ක්ස්,.. ඉඳලා, ඉඳලා හොඳ වැඩක් කරලා,..
+6
hamadaama karanne honda wada thamai bola api 
ela ela danna nati dawal godak dana gatta elakiri eka
rep++

එලකිරි එකේ තියෙන ෆෝරම් සොෆ්ට්වෙයාර් එක හුඟක් කමියුනිටි ෆෝරම් වල තියෙනවා. මේ සොෆ්ට්වෙයාර් එක ගන්න පුලුවන් කාගෙන්ද? ඒ අය හෝස්ට් කරනවද අපි සයිට් එකක් පටන් ගත්තොත්.?
මටත් ආසයි ලංකාවේ කමියුනිටි ෆෝරම් එකක් පටන් ගන්න.




janaffriya samagikayange list ekata babawath daafan
2008 theme eka maxxa
ela ela good post machan![]()
eya ube
ekane
ooma kiyannepa 
aha kade yana news site eak hadapanඑලකිරි එකේ තියෙන ෆෝරම් සොෆ්ට්වෙයාර් එක හුඟක් කමියුනිටි ෆෝරම් වල තියෙනවා. මේ සොෆ්ට්වෙයාර් එක ගන්න පුලුවන් කාගෙන්ද? ඒ අය හෝස්ට් කරනවද අපි සයිට් එකක් පටන් ගත්තොත්.?
මටත් ආසයි ලංකාවේ කමියුනිටි ෆෝරම් එකක් පටන් ගන්න.

