එළකිරි. com වල ඉතිහාසය!!!!

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    11.gif
     
    • Like
    Reactions: dulaniresha

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    • Like
    Reactions: sanddun

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    බාධක ආවත් එලකිරිය දිගටම යයි

    ගොඩක් වටිනා විස්තරයක් මචං.
    rep++++
    මම නම් එලකිරි එකට ආවෙ පුදුම තනිකමකින් හිටිය කාලෙක....:sorry:
    කොටින්ම කිව්වොත් මට තවත් ලංකාවෙ කෙනෙක් දකින්න නම් කිලෝමීටර් 200ක් දුර යන්න ඕන.:sorry::sorry::sorry:
    මගෙ බාල මස්සිනා තමයි මට එලකිරි එකට පාර කිව්වෙ.:D:D:cool:
    තමන්ගෙ කොම්පියුටර් එකේ එලකිරි.කොම් ඕපන් කරපු පලවෙනි පාරම මෙම්බර් කෙනෙක් උන අය ගොඩක් නම් නැතුව ඇති.මමත් ඉන් කෙනෙක්.:yes:
    එදා ඉඳලා නෙට් එකට යන හැමදාම මම එලකිරියට ආවා.:):)
    තව යාළුවන්ට එලකිරි පාරත් කිව්ව.;)
    මොන බාධක ආවත් එලකිරිය දිගටම යයි කියලා තමයි මගෙ නම් හිතන්නෙ.
    EK ROCKS!!!
    :yes::yes::yes:
     
    • Like
    Reactions: dulaniresha

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    අනේ උඹ හරි ලොකු එකානේ :P
    +2;) (මට දෙකක් තියනෝ :rofl:)
    pala pala bachcha patiya :P affa nov walata ubata dekak awilla :lol:
    ගිනි කුකුළා;11276310 said:
    දැන් මේකේ නුලක් දන්න බෑ ආයුබොවන්ඩ .තිත්ත කුනුහරප කියාගෙන එනවා කිසිම හෙතුවක් නැතුව.:sorry:
    soo sry abt dat :sorry:
    politics walata, mada walata sambanda nathi onama thread ekakata honda cmnt danawa machan :yes::D
    I have been using this site from 2006 became a member in 2007 posted threads in 2010 really enjoy reading the threads
    11.gif
    11.gif
    carry on machan :)
    Ela ela! EK rokzz!!
    :yes::yes: rox 2 d max :cool: