එළකිරි. com වල ඉතිහාසය!!!!

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    එලකිරි ආපු කාලෙ නම් පට්ට ආතල් සෑහෙන නොලේජ් එකක් ගත්ත.

    ඒකට දැන් මේ උට්ටලා ටිකක් ඉන්නවා පොලිටිකල් ලබ්බක් අල්ලන් කොයි වෙලෙත් හොද ත්‍රෙඩ් වැටෙනවා අඩුයි.හැබැයි ප්‍රශ්නයක් ඇහුවම උත්තර නම් හම්බෙනවා නොදන්න දෙයක් ඇහුවම කියල දෙන අයනම් තාමත් ඉන්නවා

    රැස පැට්
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    මචන් දේශපාලනය ගෑවෙන හැම තැනක්ම ගූ ගොඩක් වෙනව..අන්තිමට වාද විතරයි..
    ගෙදරක බලපන් දෙපැත්තම හිටියොත් වාද කරන්ව...අන්තිමට සමගිය නැතිවෙනව..
    කැම්පස් බලපන්,දේශපාලනේ රින්ගල මේ ලම්යින්ගෙ ඉගනගන්න තියෙන වෙලාවයි ඔලුයි කන්ව
    කොම්පැනි බලපන් සමිති අස්සට දේශපාලනය රින්ගලා
    රජයේ ආයතන බලපන් උන්ගෙ කාලෙට උන් මුන්ගෙ කාලෙට මුන් රජ කරන්ව..ගොඩක් ඒව අම්මගෙ අප්පගෙ බූදල් වගේ

    අන්තිමට එලකිරිය බලපන් දේශපාලය වැඩි වෙන්න වැඩිවෙන්න හොඳ ත්‍රෙඩ් ලියපු එවින් ගියා..ඉන්න එවුන් වත් අලුත් එකක් දාන් නෑ..දැම්මත් අර තරම් කමෙන්ට්ස් වත් නෑ...

    අහල තියෙන්ව..අර්මි බාර් වල ගහල තියෙන්ව කියල ආදරයයි දේශපාලනයයි කතාකිරීම තහනම් කියල..
     
    • Like
    • Love
    Reactions: shenat and niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මචන් දේශපාලනය ගෑවෙන හැම තැනක්ම ගූ ගොඩක් වෙනව..අන්තිමට වාද විතරයි..
    ගෙදරක බලපන් දෙපැත්තම හිටියොත් වාද කරන්ව...අන්තිමට සමගිය නැතිවෙනව..
    කැම්පස් බලපන්,දේශපාලනේ රින්ගල මේ ලම්යින්ගෙ ඉගනගන්න තියෙන වෙලාවයි ඔලුයි කන්ව
    කොම්පැනි බලපන් සමිති අස්සට දේශපාලනය රින්ගලා
    රජයේ ආයතන බලපන් උන්ගෙ කාලෙට උන් මුන්ගෙ කාලෙට මුන් රජ කරන්ව..ගොඩක් ඒව අම්මගෙ අප්පගෙ බූදල් වගේ

    අන්තිමට එලකිරිය බලපන් දේශපාලය වැඩි වෙන්න වැඩිවෙන්න හොඳ ත්‍රෙඩ් ලියපු එවින් ගියා..ඉන්න එවුන් වත් අලුත් එකක් දාන් නෑ..දැම්මත් අර තරම් කමෙන්ට්ස් වත් නෑ...

    අහල තියෙන්ව..අර්මි බාර් වල ගහල තියෙන්ව කියල ආදරයයි දේශපාලනයයි කතාකිරීම තහනම් කියල..
    සුපිරිම කතාව මචං...මමත් ඕකම තමා කියන්නේ..මේක දැන් කාලා තියෙන්නේ.. මම 2009 මුලින් හිටිය.. (ඒ අකවුන්ට් එක නෑ) ඒ කාලේ සුපිරි..පස්සේ 2014 විතර මේක හැදුවෙ..මේ දේශපාලන පෝස්ට් දාන එක moderate කලානම් හරි..එහෙම කරන්නේ නෑනේ..ටොයියො බයියො කියල බෙදාගනයි.ඊට අමතරව පක්ෂ වල කුලිකම් කරන ගොං වහල් පකයෝ ටිකක් උදේ ඉදන් ත්‍රෙඩ් දානව.උන්ගෙ රස්සාවනේ.. මේකේ වලියක් යන්නේ නැත්තේ ගහපු බඩු/නිලියෝ ගැන කතා කරන ත්‍රෙඩ් වල විතරයි දැන් :yes: :lol:
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    සුපිරිම කතාව මචං...මමත් ඕකම තමා කියන්නේ..මේක දැන් කාලා තියෙන්නේ.. මම 2009 මුලින් හිටිය.. (ඒ අකවුන්ට් එක නෑ) ඒ කාලේ සුපිරි..පස්සේ 2014 විතර මේක හැදුවෙ..මේ දේශපාලන පෝස්ට් දාන එක moderate කලානම් හරි..එහෙම කරන්නේ නෑනේ..ටොයියො බයියො කියල බෙදාගනයි.ඊට අමතරව පක්ෂ වල කුලිකම් කරන ගොං වහල් පකයෝ ටිකක් උදේ ඉදන් ත්‍රෙඩ් දානව.උන්ගෙ රස්සාවනේ.. මේකේ වලියක් යන්නේ නැත්තේ ගහපු බඩු/නිලියෝ ගැන කතා කරන ත්‍රෙඩ් වල විතරයි දැන් :yes: :lol:

    ඔව් මේක අයේ පරන ටත්වෙට එනවට මම නම් එකෙන්ම ආසයි..ගෙදර වගේ ඉන්න පුලුවන්..කොහොමත් ඉස්සර ඔන්ලයින් ටයිම් එකෙන් 80% එලකිරි..දැන් 20%එලකිරි ..
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    සමහර ඇති උන ප්‍රශ්න නිසා හොද සහෝදරයෝ මේක දාලා ගියා .. ඒ වගේම ගිය සමහරක් වෙන ලොගින් හදාගෙන ලොග් වෙලා සද්ද නැතුව ඉන්නවා :lol: :lol: :lol: