මචන් දේශපාලනය ගෑවෙන හැම තැනක්ම ගූ ගොඩක් වෙනව..අන්තිමට වාද විතරයි..
ගෙදරක බලපන් දෙපැත්තම හිටියොත් වාද කරන්ව...අන්තිමට සමගිය නැතිවෙනව..
කැම්පස් බලපන්,දේශපාලනේ රින්ගල මේ ලම්යින්ගෙ ඉගනගන්න තියෙන වෙලාවයි ඔලුයි කන්ව
කොම්පැනි බලපන් සමිති අස්සට දේශපාලනය රින්ගලා
රජයේ ආයතන බලපන් උන්ගෙ කාලෙට උන් මුන්ගෙ කාලෙට මුන් රජ කරන්ව..ගොඩක් ඒව අම්මගෙ අප්පගෙ බූදල් වගේ
අන්තිමට එලකිරිය බලපන් දේශපාලය වැඩි වෙන්න වැඩිවෙන්න හොඳ ත්‍රෙඩ් ලියපු එවින් ගියා..ඉන්න එවුන් වත් අලුත් එකක් දාන් නෑ..දැම්මත් අර තරම් කමෙන්ට්ස් වත් නෑ...
අහල තියෙන්ව..අර්මි බාර් වල ගහල තියෙන්ව කියල ආදරයයි දේශපාලනයයි කතාකිරීම තහනම් කියල..
දේශපාලනය සම්පුර්ණයෙන් එලකිරියේ තහනම් කරනවා නම් හොඳයි

