ඔන්න යාලුවනේ මම අද kiyanna යන්නේ Demark DTM 150 ගැන .
මෙන්න ඔරිගිනල් තත්වේ .
මේ තියෙන්නේ නම් modifie කරපු එකක්
Demark හදන්නේ malayasia වල . පාර්ට්ස් collect කරලා හදන්නේ මෙහෙ ....
malayasia වල නම් හොද ඉල්ලුමක් තියෙනවා ..
ලංකාවේ අපිටත් හොදය...මo පාර්ට්ස් ගැන හොයල බෙලුව . gear wheel පවා ගෙන්නනවා මෙහෙ ...
වරදක් නේ කියල thamai මගෙ අදහස නම්

Last edited: