එළකිරි (ElaKiri) කියන එක කොහොමද හැදුනෙ?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Mu wenda posh gong pakek..

    Issara samaje podi lamayek ta denna unath natural pure dekata thibbe elakiri..

    New year ekata success, health, wealth hama dema labenna kiri uthurawanneth elakiri..
    Enisa elakiri represents success, pure, wholesome, best etc..
     
    Last edited:

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,574
    1
    3,593
    113
    Earth
    Mu wenda posh gong pakek..

    Issara samaje podi lamayek ta denna unath natural pure dekata thibbe elakiri..

    New year ekata success, health, wealth hama dema labenna kiri uthurawanneth elakiri..
    Enisa elakiri represents success, pure, wholesome, best etc..
    :yes:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,228
    113
    Mother Earth
    ඒ මටත් කියවෙනවා එළ කියලා බන්. මේ ළඟදී බයික් එක හදන්න දුන්න. බාස් කාරයා කිව්ව බයික් එක මේ වෙලාවට හදලා ගන්න පුළුවන් ඔයා ඒ වෙලාවට එනවද ඇහුව. මම එළ කියලා කිව්ව. හිතලා කිව්වේ නෑ මට කියවුනා. අරූ අහනවා ආහ්.. ආ.. ඊට පස්සේ මගෙන් අහනවා එළ කියලද කිව්වේ කියලා හිනා වෙලා. කොල්ලන්ට ඒක සෙට් වුණාට අංකල් ලට සෙට් නෑ. උන් උඩ බිම බලනවා. 🤷🏻‍♂️
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    මම හිතුව යකෝ මේ සයිට් එක හැදුන හැටි ගැන කියල තියෙන්නෙ කියල රෙද්ද