Logistics field එක කොහොමද newbie කෙනෙකුට? Enter වෙන කෙටිම, ලේසිම විදිය මොකක්ද? කොහොමද? @Erzo උබ අර දවස්වල මේක ගැන හෙව්වා මතකයි. මොකද උනේ?