ගිය 27 ( June ) ද වයස අවුරුදු 50 ක් වෙන රෝයල් එකේ ආදී සිසුන් පිරිසක් ඉස්කෝලෙදි එක්වෙලා
- ඉස්කෝලෙට මිලියන් 2 ක් වටිනා intercom සෙට් එකක් පරිත්‍යාග කරලා
- ශිෂ්‍යත්ව අරමුදලක් ඇරලා
- දවසම ඉස්කෝලේ ගත කරලා
- පරණ පන්ති වලට ගිහිල්ල ෆොටෝ අරන්
- දවල්ට කැන්ටිමෙන් කාල
- හවස උගන්නපු teachers ලට ආරාධනා කරල ( කලින් )
- ඒ අපු 70 ක් පමණ ටීචර්ලාට මුදල් එන්වෙලොප් ( 10,000 ) එක බැගින් දීල, teachers ල එක්ක ෆොටෝ අරගෙන
දවස ඉවර කරලා !