~ එළකිරි Top 10 Most Reputed Members ~

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;21304635 said:
    Kellasupn - cool porak , shanudri gana godak hitanawa

    Akilar 25 - ikmanata mala painawa balonta godak adare , e wagema windows phone walata pana arala :P

    Wolvarin gt - game walin tora lowak na onema pc geme ekaka a ,z danawa onema genekuta help karanawa

    Dinusha sankapala - sinduwen bela unath kapana dial ekak :(

    Rataran - elakiri car , bike forum ekata godak help karala thiyanawa math godak dewal dana gathe rataran gen :)

    මට මල පනින්නේ නෑ බන් ලේසියෙන්.
    අනිත් ඒවා නම් හරි.

     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    monday තොප්පි ඇවිල්ලා :love:;) Ereshaz77 ද :oo::oo: crazybuddy කියන user දැන් නෑලු නේද

    මොකක්ද යකෝ monday තොප්පි සීන් එක :oo::oo::baffled::baffled:
    ආ ඔව් බන් දැන් දැක්කේ උබ add කරලනේ
    ඔව් බන් දැන්නම් එන්නෙම නැ වගේ තම :sorry::sorry:
     

    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ
    මොකක්ද යකෝ monday තොප්පි සීන් එක :oo::oo::baffled::baffled:
    ආ ඔව් බන් දැන් දැක්කේ උබ add කරලනේ
    ඔව් බන් දැන්නම් එන්නෙම නැ වගේ තම :sorry::sorry:

    රෙප් දෙද්දී ඔයා දෙන ඔෆර් එක අර gif එක :P:P:P ඔව මාත් දුටුවා කොහේදී හරි එන්නේ නැති කතාවක් :baffled::baffled::baffled::baffled::baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    රෙප් දෙද්දී ඔයා දෙන ඔෆර් එක අර gif එක :P:P:P ඔව මාත් දුටුවා කොහේදී හරි එන්නේ නැති කතාවක් :baffled::baffled::baffled::baffled::baffled:

    ආහ එක :D:D
    මන් සරින් සරේට් මාරු කරනවා බන් එක සතියෙන් සතිය වගේ
    ඉස්සර දුන්නේ 21+සීන් සහිත gif එත් member කෙනෙක්ගේ wife එක දැකල මාට අයි එහෙම ඒවා දෙන්න එපා කිව්වා
    දැන් ඔයවගේ ඒවා දෙන්නේ
    මන් gif එක මරුකරලම උබට දෙන්නන් රේප්

    ඔව් බන් එන්නේ නැ

    මන් උබෙන් අහන්න හිට්යේ ඔය කැන්ගරුව නිකන් පෙන්නේ මල්ලි අතේ තියන් ඉන්නවා වගේනේ බන් :D:D
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Heshana = ElaKiri COD4 server eka karanne meya. Parana member kenek. Apple walata bannoth gedaratama awith gahai. :rofl:

    GTRZ = Admin wagema hari nihathamani porak

    Blacklist_Member = meka dan hoyanna amarui. idala hitala enawa athi. ElaKiriyata pana wage adarei. site eke development ehema godak karanawa

    kota_nihal = Jangiyak dakkoth ethana athi. :sorry:

    thanjuka = Kiriye kageth hitha dinagath Lawyer

    urajdk = Bada maami, Leyland bus gana and computer, laptops gana ona deyak

    dath_kimbula = kiriye dath dosthara. Dentist kenek, kiriye ewunge nikan dath galawana lu :P:rofl:

    Al Baik = Premium plugins, fonts, anam manam bohoma mahansiyen free dena porak :love:

    Mr.Tom = Electrical expert kenek

     
    Last edited:

    Kangaruwa

    Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ

    ආහ එක :D:D
    මන් සරින් සරේට් මාරු කරනවා බන් එක සතියෙන් සතිය වගේ
    ඉස්සර දුන්නේ 21+සීන් සහිත gif එත් member කෙනෙක්ගේ wife එක දැකල මාට අයි එහෙම ඒවා දෙන්න එපා කිව්වා
    දැන් ඔයවගේ ඒවා දෙන්නේ
    මන් gif එක මරුකරලම උබට දෙන්නන් රේප්

    ඔව් බන් එන්නේ නැ

    මන් උබෙන් අහන්න හිට්යේ ඔය කැන්ගරුව නිකන් පෙන්නේ මල්ලි අතේ තියන් ඉන්නවා වගේනේ බන් :D:D

    අඩූ වයිපර් මේවා බලනවද :shocked: හා :love: ෆිට් එක පෙන්නන් ඉන්නේ ඌ :rofl::rofl::rofl::rofl: