එළකිරි trick එකක්

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    මේක අහම්බෙන් හොයාගත්තේ වැරදිලා key එකක් එබිලා google chrome වලට නම් වැඩ :)


    (.com ලගට . එකක් ගහන්ට ) කියලා ගහල enter ඔබලාම බලන්ට :cool:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ටිප් සුවිච් එක ඕෆ් වුනා :shocked: :shocked: :shocked:
    අඩෝ තව මේ වගේ ට්‍රික්ස් තියේ නං දාපං :shocked: :shocked:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    මම බෙනා;18475648 said:
    ඩෝන් ගාලා සද්දයක් ආවා... :oo:

    ෆට්ට සීන් එක මාලබේ වැල වීඩියෝ එකට ලින්ක් උනා

    ado ara video ekata yanawa neda :shocked:

    ටිප් සුවිච් එක ඕෆ් වුනා :shocked: :shocked: :shocked:
    අඩෝ තව මේ වගේ ට්‍රික්ස් තියේ නං දාපං :shocked: :shocked:

    :dull::dull::dull::dull::dull:
    m අකුර ලගට බන් ඩොට් එක ගහන්ට කිව්වේ එතකොට site එකට ලොග් වෙන්නේ නැතුව එන්ට පුළුවන්. එතකොට online ඉන්නවා කියල යාලුවොන්ට පෙන්නේ නෑ :)

    මම දාලා තියෙන ලින්ක් එකට යන්ට එපා :dull: search box එකේ මම කිව්වා එක ගහපන්
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අඩෝ...මෙහෙම එකක් මට පේන්නේ
    කාගේ හරි වෙබ් කෑම් එකක් ඔන් වෙලා...
    :shocked::shocked:

    aq0gANk.jpg
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අඩෝ...මෙහෙම එකක් මට පේන්නේ
    කාගේ හරි වෙබ් කෑම් එකක් ඔන් වෙලා...
    :shocked::shocked:

    aq0gANk.jpg

    කෝ...අනිත් උන්ට මෙහෙම පේන්නේ නැද්ද?
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    A. සිරියා;18477002 said:
    Mokadda yako me

    chrome waLA url eka gahana box eke elakiri .com. (m lagata dot) ekak gahala enter karahan. ethakota login wenne nathuwa site ekata enter wenne kalin log wela hitiyath eka wada na.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    :dull::dull::dull::dull::dull:
    m අකුර ලගට බන් ඩොට් එක ගහන්ට කිව්වේ එතකොට site එකට ලොග් වෙන්නේ නැතුව එන්ට පුළුවන්. එතකොට online ඉන්නවා කියල යාලුවොන්ට පෙන්නේ නෑ :)

    මම දාලා තියෙන ලින්ක් එකට යන්ට එපා :dull: search box එකේ මම කිව්වා එක ගහපන්
    :yes::yes::yes::yes::yes::angry::angry: