එළකිරි_තනිකඩ_කොල්ලන්ට_ඔවදනක්

chalirox

Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83

    0002053E.gif

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    +
    ඇදට ගත්තාම තියෙන්නෙ හැම ගැනීටම එකම දේ හැඩයෙන් වර්ණයෙන් පොඩ්ඩක් වෙනස් උනාට ...

    විස්වාස කරපන් මචං මම එක කෙල්ලෙක්ගේ ගුණ වර්ණනා කර කර ඒකි මත්තේ නැහෙන්න හදනකොට අපේ අම්මට මල පැනලා ඕක සුද්ද සින්හලෙන්ම කිව්වා මට..එවෙලේ වහ කන්න ලැජ්ජා හිතුනා බං.:rofl:

    මේවත් හොඳ කියමන් තමයි..

    පාරේ යන ගෑණුන්ට චරිත සහතික දෙන්නෙපා

    Early to Sleep Early to Wake Make your Girl Talk to other guys:love::love:
     
    • Like
    Reactions: krizta

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    බම්පි දාපු සැමට තුති. .. උඹල සමාජ සේවයක් කළා කියල හිතා ගනිල්ලා....
    (fb එකෙන් ඉස්සුවේ ඕන්...

    aaaaaa kathava aththa hoyanda nam hari amaruyi me kale

    :yes::yes: අමාරුම නම් gayankuwait ගෙන් අහගනින් :rolleyes:

    පාරෙ ගෙනියන්නත් පුලුවන් ගෙදර තියන්නත් පුලුවන් එකක් හොයා ගනිල්ලා
    ඉන්නෙ ඇති තරම්

    :cool::cool:

    +
    ඇදට ගත්තාම තියෙන්නෙ හැම ගැනීටම එකම දේ හැඩයෙන් වර්ණයෙන් පොඩ්ඩක් වෙනස් උනාට ...

    ඇත්ත. . . :yes::yes: "Beauty is only skin deep"

    විස්වාස කරපන් මචං මම එක කෙල්ලෙක්ගේ ගුණ වර්ණනා කර කර ඒකි මත්තේ නැහෙන්න හදනකොට අපේ අම්මට මල පැනලා ඕක සුද්ද සින්හලෙන්ම කිව්වා මට..එවෙලේ වහ කන්න ලැජ්ජා හිතුනා බං.:rofl:

    මේවත් හොඳ කියමන් තමයි..

    පාරේ යන ගෑණුන්ට චරිත සහතික දෙන්නෙපා

    Early to Sleep Early to Wake Make your Girl Talk to other guys:love::love:

    :P:P:yes::yes::yes::yes: