මට උගුරෙ අමාරුව එක්ක උණ හෙම්බිරිස්සාව ආවා. පස්සෙ උණ නම් හොද උනා. ඒත් නාහෙන් හොටු දියර ගලන එක දිගටම ආවා.
පාවට්ටා තල් සූකිරි පැනිය බිව්වා ම උගුරෙ අමාරුව නම් හොද උනා.
නාහෙන් ඒත් දියර ගලන්න ගත්ත නිසා යූටියුබ් එකෙන් දැකලා ලුණු වතුරෙන් නාස් කුහර හෝදලා දැම්මා. එතකොට එකත් අඩු උනා.
ඒත් ප්‍රශ්නෙ කැස්සක් එනව කහිනකොට මුළු පපුව බඩ ඔක්කොම රිදෙනව.
සෙම තියෙන්නෙ දැන් උගුරෙන් උඩ ( upper respiratory track) නෙමෙයි.
උගුරෙන් පහල lower respiratory track එකේ.
ඒව අයින් කරගන්නෙ කොහොමද
කවදාවත් කහිනකොට මෙච්චර පපුව රිදිලා නෑ මේක වෙන මොකක් හරි සීන් එකක්ද හිතාගන්න බෑ.