බොරලු;10623813 said:
හප්පා ....... මට ඒඩ්ස් හැදේද මන්දා![]()

1. තටාකය කුඩා ළමුන් ගැවසෙන තැනක් බැවින් skinny dipping සදහා අවසර දෙනු ලබන්නේ රාත්රී අටෙන් පසුවය.හෙලුවෙන් නාන්න දෙනවද??![]()



රෑ අටෙන් පස්සෙ පුලුවන්මේකේ deep එක කීයද?????නෑ නෑ...සල්ලි ඕන නෑ...එළකිරි කොල්ලන් වෙනුවෙන් නොමිලේ...නඩත්තු වියදම ජීටී බලාගනී![]()



1. තටාකය කුඩා ළමුන් ගැවසෙන තැනක් බැවින් skinny dipping සදහා අවසර දෙනු ලබන්නේ රාත්රී අටෙන් පසුවය.
දැක්කෙ නැද්ද මේකරෑ අටෙන් පස්සෙ පුලුවන්


අඩි 25ක් විතර තියනවා....නැත්නං මාතර කිඹුලටයි දත් කිඹුලටයි ඉඩ නෑනෙමේකේ deep එක කීයද?????![]()

අනේ මෙන්න මෙහාට වෙලා නාපන් යනවා ඩිප් එකට.. හරියට තාම පින ගන්නවත් බෑ..මේකේ deep එක කීයද?????![]()