එළකිරි_පිහිණුම්_තටාකය-Elakiri Swiming pool

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    හරි දැන් පීනන්න තැනකුත් තියෙන්නේ..... ඉස්සෙල්ලාම අර එළුවව පුල් එකට තල්ලු කරන්න ඔනේ.....:rolleyes:
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    කෝ තිල්ස් අක්කි.........මට එයා එක්ක පීනන්න ඕනි:nerd:
    notallowedsigndesign.png
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අඩේ !!!!!
    මගේ ලග තිබ්බ රුපියලේ කාසියක් වැටුණා බං.........
    හොයපියව් හොයපියව්
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අඩේ !!!!!
    මගේ ලග තිබ්බ රුපියලේ කාසියක් වැටුණා බං.........
    හොයපියව් හොයපියව්
    අම්මෝ නහයේ වතුර ගියා...උඹෙ කාසි හොයන්න ගිහිං:P