එළකිරි_මානසික_රෝහල

Hasantha125

Well-known member
  • May 21, 2010
    2,762
    1,385
    113
    Sri Lanka
    mama balana action cartoon wala tiyana charitha wage matath dawasaka karanna puluwan wei kiyala hithenawa... adatath cartoon balanawa .... patta moda adahasak..........
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මට පොඩි අවුලක් තියනව ඒතමයි මාත් එක්ක ආශ්‍රය කරන උන් අවට ඉන්න උන් මානසික ලෙඩ්ඩු කියල හිතෙනව උන් හොඳ දෙයක් කියුවත් මට හිතෙන්නෙ උන් විහිලු කරනව කියල ඉතින් මට හිනා යනවා උන් හිතන්නේ මන් උන්ට කින්ඩිය්ට හිනා වෙනව කියල ඒ විතරක් නෙමේ තනියම ඉන්න වෙලාවන් වලටත් මට කව්ද කෙනෙක් කන ලඟට වෙලා කුනු හරප විහිලු කරනව වගේ දැනෙනව ඉතින් මට හිනා යනව මේක ලොකු ප්‍රෂ්ණයක් මට මට මොකද මට මේක හිනාව පාලනය කරගන්න බෑ ඒ වෙලාවට ලඟ ඉන්න උන් හිතනව ඇති මට පිස්සු නැත්තන් ගුලි ගහල කියල
     
    Sep 4, 2015
    3,212
    269

    මටත් ඔය වගේ බන්. මටත් එක එක ඒවා හිතිලා හිනා යනවා. එහෙම වෙන්නෙ ගොඩක් දුකින් ඉන්නකොට. මයින්ඩ් එක ඒකට opposite stimulate කරනවා. යාළුවො ආශ්‍රය කරන්න මචන්. තනියම ඉන්න එක අඩු කරන්න.:yes:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මටත් ඔය වගේ බන්. මටත් එක එක ඒවා හිතිලා හිනා යනවා. එහෙම වෙන්නෙ ගොඩක් දුකින් ඉන්නකොට. මයින්ඩ් එක ඒකට opposite stimulate කරනවා. යාළුවො ආශ්‍රය කරන්න මචන්. තනියම ඉන්න එක අඩු කරන්න.:yes:

    ඔව් තව සීරියස් වැඩක් කරද්දි හිත ඇතුලින් මොකක් හරි විහිලු කතාවක් මතක් වෙලා තනියම හිනා යනව ඔෆීස් මළගෙදරක් කියල වෙනස්ක් නෑ මිනිය ඉස්සරහ මිනිය දැකල හිනාවෙනව ඉන්න විදිය දැකලා තව හොස්පිටල් ගියාම එකේ ඉන්න උන් දැකල හිනා යනව දුක හිතෙන දසුන් ඇස් වලින් දැක්කට හිත ඇතුලින් ඒවා විහිලු වගේ දකින්නේ මෙහෙම ගිහින් පිස්සු වෙයිද කියලත් බයයි එහෙම හිතුවම මට කොහොමද යකෝ පිස්සු හැදෙන්නේ කියල ඒකටත් හිනා යනවා කොන්ද ඉතුරු සල්ලි දුන්නැති උනාම ඒක ඉල්ලද්දි හිනා යනව ඌ හිතන්නේ මං බොරුවට ඉල්ලන්නේ කියල හෙන අවුල්