ඔන්න තවත් මානසික ලෙඩෙක්
මෙම්බස් ෆොර්බියා

2008 ජොයින් වෙලා අව්රුදු 8ටම පෝස්ට් 500ක් වත් නොදාපු උන්ව බෑන් කලොත් නරකද ඉස්සෙල්ලම?කිසි තේරුමක් නැති, හොයලා බලන්නේ නැතුව දාපු ත්රෙඩ් වලට මුල්ම පිටුවේ බම්ප්, ටී එෆ් ස් , රෙප් වගේ කමෙන්ට්ස් දාලා ආයෙත් ත්රෙඩ් එක බලන්නෙවත් නැති මෙම්බර්ස් ලාව බෑන් කරලා දානවා නම් හොදයි කියලා හිතෙනවා.![]()
රත්තරං;19738014 said:2008 ජොයින් වෙලා අව්රුදු 8ටම පෝස්ට් 500ක් වත් නොදාපු උන්ව බෑන් කලොත් නරකද ඉස්සෙල්ලම?
Glad i chose this way. 



I'd get a big post count if I were to post on every thread with "TFS" "REPS" BUMP or SmileysGlad i chose this way.
![]()

එළකිරි_මානසික_රෝහල 02-19-2016 03:52 PM එල අදහසක් පොන්නයෝ 2008 edan post 8 lol
because
quantity > quality
ok guys, I apologize, if made anyone uncomfortable with my little post count.
have a good one.![]()










ඉෂිත වගේ කෑලි බඳින්න එපා පුටා.. වැඩේ අමාරුව උයාට මයි...
උන් නයිටි අඳින්නේ නැති නිසා, උයාට වැඩේ කොරන්න කලින් සාරිය හැට්ටය ඉඳල ගලවල මහන්සි ඇරලා නිදාගන්න තමයි වෙන්නේ හැමදාම... එතකොට මෝල බැහැල ගිහින්...


රෙදි වලින් ගොතල හදපු වැල ද,
නැත්නම් කොහු ලනු වලින් ගොතල ඇදපු වැලද,
නැත්නම් තංගුස් වලින් හදපු වැල ද,
නැත්නම් කොස් ගහෙන් ඉදිලා බාපු වැලද,
නැත්නම් මරු වැල ද,
නැත්නම් දිය වැල ද උයාට බලන්න ඕන තුදු...
ගෙදරින් කැමැත්ත ලැබුණයි පෙම් පලහිලවුවට...
එහෙනම් දොස්තර මහත්තයෝ, සරමේ පිහිදාගන්න කලින් තමයි ගන්න වෙන්නේ.![]()
මට ඒකිගේ නම්බරේ දෙන්න පුටා... සයිකෝ උනත් කෑල්ලක් නම් හොඳයනේ.... මම ඒකිව එක්කගෙන එන්නම්.. උයා තනියම තේ හදාගන්න..
දෙයියෝ ඉන්නේ කිරියේමයි පුටා... ස්කර්වී අමතන්න... දෙවියෝ ගැන දැනගන්න...





රෙදි වලින් ගොතල හදපු වැල ද,
නැත්නම් කොහු ලනු වලින් ගොතල ඇදපු වැලද,
නැත්නම් තංගුස් වලින් හදපු වැල ද,
නැත්නම් කොස් ගහෙන් ඉදිලා බාපු වැලද,
නැත්නම් මරු වැල ද,
නැත්නම් දිය වැල ද උයාට බලන්න ඕන තුදු...
ගෙදරින් කැමැත්ත ලැබුණයි පෙම් පලහිලවුවට...
