මල් දෙන්නේ කාට කාට.....උඹලා නිකන් ඉන්න එකේ මටවත් මලක් දීපල්ලා![]()

ගැහැණු ලමයින්ටයි පාට පාට....

මල් දෙන්නේ කාට කාට.....උඹලා නිකන් ඉන්න එකේ මටවත් මලක් දීපල්ලා![]()


උඹලා නිකන් ඉන්න එකේ මටවත් මලක් දීපල්ලා
![]()
මේ රෝස මල් ද බං
ආව් ශම්මා ගුන්ඩු....උබ එසේම වේවා කියලා කිව්වා එහෙනම්....තෑන්ක්ස් තෑන්ක්ස්....එල එල එසේම වේවා..


මට සිතන්න බෑ....අදහගන්න බෑ.....කවුරු බලන්නද කවුරු දකින්නද....
මා දැන් මහලු වියේ...... !!!


ආව් ශම්මා ගුන්ඩු....උබ එසේම වේවා කියලා කිව්වා එහෙනම්....තෑන්ක්ස් තෑන්ක්ස්....![]()
මල් දෙන්නේ කාට කාට.....
එල උඹ විතරයි මලක් දුන්නේ![]()




මල් දෙන්නේ කාට කාට.....
ගැහැණු ලමයින්ටයි පාට පාට....
පෙලක් ලමුන් උදුර ගනියි....
පෙලක් ලමුන් බලෙන් ගනියි....![]()

එල බංමල් දෙන්නේ කාට කාට.....
ගැහැණු ලමයින්ටයි පාට පාට....
පෙලක් ලමුන් උදුර ගනියි....
පෙලක් ලමුන් බලෙන් ගනියි....![]()




රොස මලකුයි...නෙලුම් මලකුයි...






