එළදෙනක්, කූඹියෙක් සහ පල් මෝඩයෙක්…..
එළදෙනක්, කූඹියෙක් සහ පල් මෝඩයෙක් හෙන විවාදයක පැටලිලා තුන් දෙනාගෙන් කව්ද වැඩිම ලොක්ක කියල.
එළදෙන කිව්ව. මම දවසට කිරි බෝතල් විස්සක් දෙනව කියල. කූඹිය කියාපි මම අව්ව, වැස්ස බලන්නෙ නැහැ, දවල් රෑ කියල බලන්නෙ නැහැ, අව්රුද්දෙ 365 දවසම වැඩ. මගෙ ඇඟේ බර වගේ 52 ගුණයක් බර උස්සනව. මට වඩා කෙලි කාරයෙක් මිහිපිට නැහැ කියල.
/
/
/
/
/
/
/
/
/
/
/
/
/
/
/
/
/
/
/
/
/
/
/
/
/
/
/
/
/
/
මොකද මීයගෙ බෝලෙ කරකෝගෙන පල්ලෙහාට යන්නෙ, දැන් ඔහේගෙ වාරෙ මොනව හරි කියන්න.....

Repost nam sorry wento ona ....

A unata mage meeyage boolayak na ne banz....