නොදකින් බඩ ගැන විතරක් හිතන පොන්නයෙක් කියන කතා. උයන් කන්නත්, එලවළු වවන්නත් රටක් ඉතුරු වෙලා තියෙන්න ඕන කියලා කල්පනා කරන්නෙ නෑ.

නොදකින් බඩ ගැන විතරක් හිතන පොන්නයෙක් කියන කතා. උයන් කන්නත්, එලවළු වවන්නත් රටක් ඉතුරු වෙලා තියෙන්න ඕන කියලා කල්පනා කරන්නෙ නෑ.

එලවලු නෑ බං මේ දවස් වල....
වඩිපුර ලාභ ගන්නෙ අතරමැදි උන් .
ගොවියාට ලභයක් නැති උනාම උන් වවන්නේ නෑ .
ඕක තමා දෙශීය කෘෂිකර්මයට වෙන්නෙ
![]()
පස්සෙ රටින් ගෙනත් විශ කනවා