එළවලු ගන්න ගියද ?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    එළවලු ගන්න ගියද ?

    ටහිකේ ගණන් යකෝ. වෙනදට 300 ගානකට ගන්න එළවලු ඊයේ 560ක් ගියා.​
     

    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    දැක්කනේ තොපි ආන්ඩුව වෙනස් කරා.අන්තිමට උන දේ.අපේ රනිල් හාමුට කරපු එක තමයි තොපිට පටිසන් දුන්නේ.:lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ekata aulak na thope tax adu kale.. nahen adan nathiwa hitu. unp kaale sadda kale nanee
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    නොදකින් බඩ ගැන විතරක් හිතන පොන්නයෙක් කියන කතා. උයන් කන්නත්, එලවළු වවන්නත් රටක් ඉතුරු වෙලා තියෙන්න ඕන කියලා කල්පනා කරන්නෙ නෑ.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    නොදකින් බඩ ගැන විතරක් හිතන පොන්නයෙක් කියන කතා. උයන් කන්නත්, එලවළු වවන්නත් රටක් ඉතුරු වෙලා තියෙන්න ඕන කියලා කල්පනා කරන්නෙ නෑ.

    :lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    නොදකින් බඩ ගැන විතරක් හිතන පොන්නයෙක් කියන කතා. උයන් කන්නත්, එලවළු වවන්නත් රටක් ඉතුරු වෙලා තියෙන්න ඕන කියලා කල්පනා කරන්නෙ නෑ.


    :lol::lol:


    මට බෑ රාජපක්ශ.. :lol::lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    එලවලු නෑ බං මේ දවස් වල....


    වඩිපුර ලාභ ගන්නෙ අතරමැදි උන් .
    ගොවියාට ලභයක් නැති උනාම උන් වවන්නේ නෑ .
    ඕක තමා දෙශීය කෘෂිකර්මයට වෙන්නෙ
    :(
    පස්සෙ රටින් ගෙනත් විශ කනවා
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    එලවලු නෑ බං මේ දවස් වල....


    වඩිපුර ලාභ ගන්නෙ අතරමැදි උන් .
    ගොවියාට ලභයක් නැති උනාම උන් වවන්නේ නෑ .
    ඕක තමා දෙශීය කෘෂිකර්මයට වෙන්නෙ
    :(
    පස්සෙ රටින් ගෙනත් විශ කනවා




    නිවටයෙක් ජනාදිපති වෙලා, පො..යෙක් අගමති උනාම ඔහොම තමයි රටට වෙන්නේ බ්‍රො.. :sorry::sorry::sorry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    රෙප් කපන්න එපා යකොව්, රෑට පාන් බාගෙ නිකන් ගන්න පෙන්නන්න තියෙන පොයින්ට්ස් ටික