මට නම් මේ ගෑනිව පෙන්නන්න බෑ. ඒත් ගුරුවරියක් පොඩි උන්ට සිංදු කියලා දෙන්කොට මා පුතීලා හිනා වෙන්නෙ ඇයි? රැපට බර උබලා දැන් ඔහොම හිටියට ඒ දවස්වල මිස් සිංදු කියනකොට දෙපැත්තට පැද්දි පැදිදි සිංදු කිව්වෙ හොඳේ. මිශ්‍ර පාසල් වලට ගිය උන් කෙල්ලො එක්ක නැලවි නැලවි කිව්වෙ හොඳේ.