එළවළු ගීතය Vegetable song by Apé Amma

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    FB_IMG_1592061708777.jpg
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හිනාවෙවී ඉන්නේ නැතුව අපි හැමෝම තාලෙට කියමු :yes: බිලිං කොහිල තක්කාලි කතුරුමුරුංගා ... .. .. තුඹ කරවිල දිග පතෝල.
     
    • Haha
    Reactions: NRTG and lilman

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629
    113
    මට නම් මේ ගෑනිව පෙන්නන්න බෑ. ඒත් ගුරුවරියක් පොඩි උන්ට සිංදු කියලා දෙන්කොට මා පුතීලා හිනා වෙන්නෙ ඇයි? රැපට බර උබලා දැන් ඔහොම හිටියට ඒ දවස්වල මිස් සිංදු කියනකොට දෙපැත්තට පැද්දි පැදිදි සිංදු කිව්වෙ හොඳේ. මිශ්‍ර පාසල් වලට ගිය උන් කෙල්ලො එක්ක නැලවි නැලවි කිව්වෙ හොඳේ.
     
    • Like
    Reactions: NRTG and lilman