එළවළු,පළතුරු POS system උදව්

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මම ෆීල්ඩ් එකට ගිහින් එළවළු පළතුරු ගන්න ව්යාපාරයක් කරන්නෙ බන්.:)

    දැනට මම ගිහින් මැනුවල් පොතක ලියනවා ගණුදෙනු විස්තර.

    දැන් මට වෙන කෙනෙක් දාලා කරවන්න වෙනවා මම වෙන ජොබ් එකකට යන නිසා.:confused:

    එතකොට වැඩට ගන්න කෙනා,ගන්න අයගෙන්(ගොවියන්ගෙන් ) අඩු මිලක් දාලා,මැනුවල් ලියන බිල් වල වැඩි ගානක් දාලා සල්ලි අත යටින්ගන්න පුලුවන් නිසා මොකද කරන්නෙ මේ වැඩේට?:confused:

    ෆික්ස් මිලක් දාන්න බෑ එලවලු වගේ දේවල් වලට එක එක කොලිටි තියන නිසා.:no:

    උදා-
    අමු දබල 150යි නම් ටිකක් මෝරපු ඒවා 140යි ඊට වඩා මෝරලා නම් 130 යි වගේ ෆීල්ඩ් එකේ යන කෙනා තමා තෝරන්නෙ.
    එතකොට එයාට පුලුවන් අඩු ගානට ගත්ත එක්කට වැඩි ගානක මිලක් මට කියන්න.

    මේකට මොකද කරන්න පුලුවන්.:yes:

    පොස් සිස්ටම් වාහන වලට හයි කරන්න පුලුවන් ඒවා තියනවද?
    නැත්තන් පොඉර්ටබල් එකක් හරි

    තව වාහනය අරන් යන කෙන වෙන හයර් දුවනවද කියල ට්‍රැක් කරගන්න විදියක් තියන්වද?

    කාර්ගීල්ස් එකේ එහෙම ෆීල්ඩ් එකට ගිහින් එලවලු ගන්නකොට කොහොමද වෙන්නේ කියලා දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
     
    • Like
    Reactions: kkroxc and HAneo

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,147
    113
    ඕකට මචන් ඇත්තටම කරන්න දෙයක් නම් හිතාගන්න බෑ, මන් දන්න ගාල්ලෙ මුදලාලි කෙනෙක් නම් කරන්නෙ උගේ ලගම නෑයා ඔය වැඩේට දාල තියෙන්නෙ. ඒත් ඌත් ගහනවා. දවසක් මුදලාලියා කියනවා අරූ එලවලු ටික පටවගෙන එන ගමන් තෙ බොන කඩවල් වලින් අතර මග එලවලු කඩවලින් ඔන් ඇප්රෘවල් බිල් කඩාගෙන වැඩි ගනන් දාල ලියල මූට ගෙනත් දෙනවලු. මූ කියනවා මන් ඕක දන්නව ඉතින් නොදන්න ගානට ඉන්නව කියල. කරන්න තියෙන හොදම දේ විශ්වාස වන්තම එකෙක් දාන එක ගහන එක නවත්තන්න බෑ ඒත් එකෙන් ටිකක් අඩු කරගන්න පුලුවන් වෙයි.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕකට තියන එකම සොලුෂන් එක සල්ලි පාට් එක ඒ කියන්නේ සප්ලයර් ට ගෙවන පාට එක ඔයා කරන්නම ඕනේ. අමු දබල 150යි කිලෝ 100 ගත්තා නම් 15,000 LKR ඔයා සප්ලයර් ට ගෙවන්න ඕනේ. ෆීල්ඩ් එකේ යන කොලුවගෙන් ලිස්ට් එක ඉල්ලගෙන ඔයා ගෙවන්න.. දැන් මේකෙන් වෙන සින් ටිකක් තියනවා.

    1. අපි හිතමු ගිය මාසේ මුල මේ සිස්ටම් එකට මාරු උනා කියල. මෙච්චරකල් ඔයා ඕක කරලා ඔයා ගන්න බඩු වල මිල ගණන් ඔයා ලග තියනවා (ගිය මාසේ මුල අමු දබල 150යි කියන එක ). හරි ඊට පස්සේ අද යනවා ආයි ගන්න යන්නේ කොලුවා. ඌ කියනවා අද 160 යි මම කිලෝ 100 ක් ගත්තා කියල. හරි දැන් ඒ දබල පොරට ඔයා 16,000 ක් දෙන්න ඕනේ නේ. එක දාන්න. ඒ ගමන් randam චෙක් කරන්න ප්‍රයිස් එක. ඒ වගේම වෙන උන් දාල ගාන අහගන්න. ඒ කියන්නේ 160 කියන එක ෂුවර් ද කියල. මේකෙන් බලන්නේ ඔයාගේ කොලුවා ෂුවර් පොරක් ද කියල

    2. වඩා වැදගත් දේ ඔයා එහෙම අහලා තමා සල්ලි ගෙවන්නේ කියන එක කොලුවට දැනගන්න තියන්න ඕනේ. එහෙම උනාම ඌ දැන් හොරයක් නොකරට පස්සේ හොර කරන්න හිතෙන එකත් නවතිනවා.

    3. උට හොදට සලකලා තියාගන්න. හැම මිනිහෙක්ගේම ප්‍රශ්න තියනවා. ඔයා එප්ලෝයර් විදිහට එයාගේ ජොබ් එක හරියට කරගන්න බැරි දේවල් හොයල ඒවාට උදව් කරන්න. එහෙම උනාම උ හොරකන් කරන්න දෙපාරක් හිතනවා.


    ලොකේෂන්.
    -----------------

    උබට පුළුවන් නම් පොඩි අන්ද්රොයිඩ් පොන් එකක් අරන් දෙන්න. එකේ හැබැයි හැම වෙලේම ඉන්ටනෙට් ඕන වෙලා තියෙන්න ඕනේ. ගුගල් එකෙන් බලන්න පුළුවන් ගිය දිහාවල් රවට් එකත් එක්ක. ඒ වගේම මිනිහා ගිය දිහාවල්. හැබැයි එක එයාගේ පරයිවසි එකට කෙස්. ඒ නිසා 5 පස්සේ පොන් එක ඔෆ් කරන්න කියන්න. වැඩ කරනකොට ඔන් කරන්න කියන්න. random ඒ ෆෝන් එකට කෝල් කරන්න එක ඔන් ද කියලා බලන්න වට්ස් ඇප් වලින්.එකෙන් ඉන්ටනෙට් ඕන ද නැද්ද බලන්න පුළුවන්
     
    • Like
    Reactions: siri_ayya

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    phone ekai
    bluetooth printer ekai set karala
    cash collection walata hadapu ewa nam thiyanawa

    eth ithin ekatath boru ganan damma heki ne oya kiyana widiyata
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    lorry eka nam GPS tracker ekak dammaki.

    anika nam control karanna amarui. eth daily market price eka gana awadanen inna.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බිල කඩද්දි ගොවියටත් අත්සනක් දාන්න කියන්න. ගොවියයි ඔයයි අතර හොඳ කනෙක්ෂන් එකක් හදාගන්න. ගොවිය ඔයාටයි බඩු දෙන්නෙ හොඳ සාධරණ මිලකට කියල ගොවියට දැනෙන්න කනෙක්ෂන් හදාගන්න.
     
    Last edited:

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Issara api yaluvo ohoma eva kara. Vegetables nemei. Trust ekata vitharai kare. Trust eka hondatama thiyena ekek dapan