එළවළු මිලතවත් ඉහළ යා හැක වම්බොටු කිලෝවක් රුපියල් 500ක් දක්වා වැඩි විය හැකි බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක මහතා කියයි:shocked::shocked: මෙහෙම ගියොත් වම්බටු විතරයි කන්න වෙන්නේ :lol: