එළවළු වැඩිවී ඵළවලු මිල සීඝ්‍රයෙන් පහළට..〽️

sk_ralahami

Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    AVvXsEjHa_d-YG58QJgpp--JjIwZU0U0CE5hneLs-Fj_xtkdPJr-TgaF6_ooOImIW-hAYE1BllOCI6db3OBoK8AZqt_h9j9V2OrdrueKnO5L00Net7X5I0G9E4n_m-ZxUOFPDtRhDCESlUX_gr6ki_nFbDfjoTAwlyL_7YErsNSYJi1OWzMfHN47NcPpY54j

    et416skn.jpg
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අඩෝ දැන් වරෙන් ලංකාවට. එළවලුත් අඩුයි. සාගතේ එනකොට ආයේ පලයන්. ලොල් :lol: :lol: :lol: :lol:

    සාගතේ කවද ඵයිද කියල අනුරයිය ගෙන් අහල කියපංකො..🤣🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජෙප්පෙක්ම කියනව දැන් ඵහෙනම් ඒවා බොරු කියලා..🤣🤣
    දැන් මම සර්ට සපෝට්. ලංකාවෙන් පිට ඉන්න උන්ව මෙහට ගෙන්න ගන්න මේ ෆුල් ට්‍රයි එක. මේක පුණ්‍ය භූමියක්. අපරාදේ උඹලා ඔහෙට වෙලා සුද්දට පුක දෙන්නේ, උන්ගේ කක්කුස්සි හෝදන්නේ, උන්ගේ ගෙවල් වල වැඩ කරන්නේ. වරෙන් මෙහෙට. මෙහෙ ජීවන වියදම ඔහෙට වඩා අඩුයි. සැප ලෝකේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    දැන් මම සර්ට සපෝට්. ලංකාවෙන් පිට ඉන්න උන්ව මෙහට ගෙන්න ගන්න මේ ෆුල් ට්‍රයි එක. මේක පුණ්‍ය භූමියක්. අපරාදේ උඹලා ඔහෙට වෙලා සුද්දට පුක දෙන්නේ, උන්ගේ කක්කුස්සි හෝදන්නේ, උන්ගේ ගෙවල් වල වැඩ කරන්නේ. වරෙන් මෙහෙට. මෙහෙ ජීවන වියදම ඔහෙට වඩා අඩුයි. සැප ලෝකේ

    උඹ අනුරගෙ කක්කුස්සිය හෝදන්නෙ ඒකද?🤣🤣
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹ අනුරගෙ කක්කුස්සිය හෝදන්නෙ ඒකද?🤣🤣
    මෙහෙ ඔහේ වගේ කක්කුස්සි හොඳන්න කව්රුත් නෑ. මොකද මෙහෙ ඔහෙට වඩා හයිජෙනික්. ඔහේ සුද්දෝ පුක හෝදන්නේ නෑ ලු නේද? පාවිච්චි කරන්නේ ටොයිලට් පේපර් ලු නේ? හපෝ බන්. ඔය ජීවිතේ දාලා මෙහෙට වරෙන්. මෙහෙ දැන් සැපට ඉන්න පුළුවන්. ඔහේ කට්ට කාගෙන පාර්ට් ටයිම් කරලා හරියන්නේ නෑ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මෙහෙ ඔහේ වගේ කක්කුස්සි හොඳන්න කව්රුත් නෑ. මොකද මෙහෙ ඔහෙට වඩා හයිජෙනික්. ඔහේ සුද්දෝ පුක හෝදන්නේ නෑ ලු නේද? පාවිච්චි කරන්නේ ටොයිලට් පේපර් ලු නේ? හපෝ බන්. ඔය ජීවිතේ දාලා මෙහෙට වරෙන්. මෙහෙ දැන් සැපට ඉන්න පුළුවන්. ඔහේ කට්ට කාගෙන පාර්ට් ටයිම් කරලා හරියන්නේ නෑ.
    අනුරගෙ පුක හෝදන්නෙ රින්සො දාලද?🤣