එළවළු වැඩිවී ඵළවලු මිල සීඝ්‍රයෙන් පහළට..〽️

vgp

Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    අද ඔක්කොම එලවලු වගේ 250g රුපියල් 60 ට එහා. 🤣 යකෝ වට්ටකත් 250g 40යි. කොහෙවත් යන එව උස්සල මේකෙ දාන්න කලින් එලියට බැහැල බලපන් ඇත්ත තත්වෙ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අද ඔක්කොම එලවලු වගේ 250g රුපියල් 60 ට එහා. 🤣 යකෝ වට්ටකත් 250g 40යි. කොහෙවත් යන එව උස්සල මේකෙ දාන්න කලින් එලියට බැහැල බලපන් ඇත්ත තත්වෙ.

    උඹ හොයන්නෙ රුපියල් 5ට ගන්නද?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගෙදර ඉන්ටර්නෙට් නැද්ද වැඩ කරන තැනට අැවිත් පච හලන්නේ..😅😅
    ගෙදර ඉන්ටර්නෙට් තියනවා. ඇයි අවුල්ද? උඹලා වගේ වැඩ කරන තැනට ගිහින් පිනට වයිෆයි පාවිච්චි කරන්නේ නෑ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ගෙදර ඉන්ටර්නෙට් තියනවා. ඇයි අවුල්ද? උඹලා වගේ වැඩ කරන තැනට ගිහින් පිනට වයිෆයි පාවිච්චි කරන්නේ නෑ
    අපි නොදන්න ජෙප්පො..තොපි රට අවුලවන්නෙ අනුන්ගෙ සල්ලි වලින් නේ..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපි නොදන්න ජෙප්පො..තොපි රට අවුලවන්නෙ අනුන්ගෙ සල්ලි වලින් නේ..
    රට ඇවිලිලා නෑ. උඹ කාගේද පච වලට රැවටිලා. දැන් ලංකාව හොඳයි. ඔය එක එකා කියන ඒවා අහන්නේ නැතුව ලංකාවට ඇවිල්ලා බලපන් දැන් කොහොමද කියලා?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    රට ඇවිලිලා නෑ. උඹ කාගේද පච වලට රැවටිලා. දැන් ලංකාව හොඳයි. ඔය එක එකා කියන ඒවා අහන්නේ නැතුව ලංකාවට ඇවිල්ලා බලපන් දැන් කොහොමද කියලා?
    අායෙත් ඵන්න....ඵන්න....🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    උබත් එහෙනන් ඉරෝසන්ගෙ පොල් නූල වගේ ඓතිහාසික නූලක් ඇරගත්ත නේද?
     
    • Haha
    Reactions: waca