වසර කීපයකට උඩදී සකිසඳ එළියස් බලපු අයට ඔන්න දැන් දෙවෙනි කතා මාලාවත් ඇවිත් සබඳ එළියස් නමින්. සතියේ දවස් පහම ස්වාධීන රූපවාහිනියේ රාත්‍රී 9 ට තමයි මේක විකාශය වෙන්නේ.
විකාශය වන සියළුම කථාංග මෙතනින් නැරඹිය හැකි.
http://www.itntv.lk/current-dramas/dramas-on-weekdays/sabadha-eliyas/
අපේ මතකයේ රැඳුනු සුපුරුදු චරිත මේකෙත් පෙනී සිටිනවා. නමුත් චරිත රඟ දක්වන නළු නිළියන්ගේ වෙනසක් ඇතුව.
සුපුරුදු පරිදි එළියස් අප්පුහාමිගේ චරිතය ජයලත් මනෝරත්නයන් විසිනුත්,
කාසිශෙට්ටිගේ චරිතය රොජර් සෙනෙවිරත්න විසිනුත්,
ඩිලානි අබේවර්ධන නිරූපණය කල සෙලෙස්තිනාගේ චරිතය දුලානි අනුරාධා විසිනුත්,
ජෝ අබේවික්‍රම
නිරූපණය කළ ආරච්චිගේ චරිතය ජනක් ප්‍රේමලාල් විසිනුත්,
සුවිනීතා වීරසිංහ නිරූපණය කළ ආරච්චිගේගේ බිරිඳගේ චරිතය කුසුම් රේණු විසිනුත්,
ඇන්ටන් ජූඩ්
නිරූපණය කල වලව්වේ වැඩකාරයාගේ චරිතය මිහිර සිරිතිලක විසිනුත්,
තණ්ඩලේ මාමාගේ චරිතය ජී ආර් පෙරේරා විසිනුත්
රඟ දක්වයි.
සෙසු චරිත වූ වෙළුම් සිඤ්ඤෝ (නොහොත් 'ඩෙඟ ඩෙඟ පරි'
) පෙර නලුවා විසිනුත් ඔහුගේ බිරින්දෑ ඉසබෙලා ලෙසට ජයනි සේනානායකත් පෙනී සිටියි.
සකිසඳ එළියස් අමතක අයට මෙන්න.
විකාශය වන සියළුම කථාංග මෙතනින් නැරඹිය හැකි.
http://www.itntv.lk/current-dramas/dramas-on-weekdays/sabadha-eliyas/
අපේ මතකයේ රැඳුනු සුපුරුදු චරිත මේකෙත් පෙනී සිටිනවා. නමුත් චරිත රඟ දක්වන නළු නිළියන්ගේ වෙනසක් ඇතුව.
සුපුරුදු පරිදි එළියස් අප්පුහාමිගේ චරිතය ජයලත් මනෝරත්නයන් විසිනුත්,
කාසිශෙට්ටිගේ චරිතය රොජර් සෙනෙවිරත්න විසිනුත්,
ඩිලානි අබේවර්ධන නිරූපණය කල සෙලෙස්තිනාගේ චරිතය දුලානි අනුරාධා විසිනුත්,
ජෝ අබේවික්‍රම
නිරූපණය කළ ආරච්චිගේ චරිතය ජනක් ප්‍රේමලාල් විසිනුත්,සුවිනීතා වීරසිංහ නිරූපණය කළ ආරච්චිගේගේ බිරිඳගේ චරිතය කුසුම් රේණු විසිනුත්,
ඇන්ටන් ජූඩ්
නිරූපණය කල වලව්වේ වැඩකාරයාගේ චරිතය මිහිර සිරිතිලක විසිනුත්,තණ්ඩලේ මාමාගේ චරිතය ජී ආර් පෙරේරා විසිනුත්
රඟ දක්වයි.
සෙසු චරිත වූ වෙළුම් සිඤ්ඤෝ (නොහොත් 'ඩෙඟ ඩෙඟ පරි'
) පෙර නලුවා විසිනුත් ඔහුගේ බිරින්දෑ ඉසබෙලා ලෙසට ජයනි සේනානායකත් පෙනී සිටියි.සකිසඳ එළියස් අමතක අයට මෙන්න.
Last edited:

කා ළඟ හරි පරණ කතාව තියෙනවනම් අප්ලෝඩ් කරන්නවද 